...•09•... HARASSMENT 😣

1.1K 274 134
                                    

මේ අතර කුකී ගැන හිතේ තියං උන්න මීසු නූරි යනව බලන් උන්නෙ වැඩි හිත හොඳකින්නම් නෙවේ....

🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️

ගෙදර ගිය කෙල්ලට කල්පනා උනේම තමන් නිසා තමයි ජංගුක්ගෙ ජීවිතේට ප්‍රශ්නයක් උනේ කියල...
කෙල්ල රෑට කෑවෙත් නෑ. නාන්න ගිහිල්ලත් පැය දෙකකට වඩා wash room එකේ තෙමි තෙමි උන්න...

පහුවදා උදේ හයටත් කලින් කුකිය entertainment එකට ඇවිල්ල උන්නෙ කෙල්ලගෙ මූන බලන්න...
අටත් වෙන්න ආව කෙල්ල තාමත් නෑ...

ජංගුක් එක අතක් සාක්කුවට දාං අනික් අතින් පෝන් එක ඔබ ඔබ උඩ බැල්කනි එකේ ඇවිද ඇවිද උන්නෙ පහල පාර බලාන කෙල්ල එනවද බලන්න...

Lora : ජංගුක් ඇතුලට එන්න..
පහල සෙනඟ ඉන්නවා... 😕

Jk : නූන අනේ නූරි නෑනෙ තාම පෝන් ඕෆ්..

Lora : ආහ් දැන් එයි.. ටිකක් අසනීපයි කියල බෙහෙත් අරං එන්නම් කිව්වා...
පීටර් එක්කම එයි 🙂....

Jk : මට කිව්වෙවත් නෑ....
මම මෙහෙ බය වෙලා 😑....

Lora : ජංගුක් ආයෙ මැරීඩ් අය එක්ක ජෝක් අෆෙයාර් පටන් ගත්තෙ නෑනෙ... ? 🤨

Jk : පිස්සුද නූනා... 😑

ජංගුක් එහෙම කියාගන ඇතුලට ආවා.. ලෝරත් පස්සෙන්ම ඇවිල්ල ජංගුක්ව හරස් කර ගත්තා.

Jk : ඇයි අනේ 😑 ??

Lora : ඔයා නූරි එක්ක වැඩී... ජංගුක් එයා මැරීඩ්නෙ.....
කියන්න මට මොනා හරි හංඟනවද ඔයා ??

Jk : මං වැරැද්දක් කරන්නෙ නෑ නූනා.. මට ටික දවසක් දෙන්න මං ඔයාට කියන්නම් ඔක්කොම..

Lora : ජංගුක්...
නූරිත්.... මීශිල් වගේ.......

Jk : ශ්ශ්.... 🙄 ඔයාට හොඳ ඉවක් තියනවනෙ නූනා.... ඔව් එයා මැරීඩ් නෑ....

Lora : 😶....
ජංගුක් මේක කව්රුහරි දැන ගත්තොත් මාරම ප්‍රශ්නයක් වෙන්නෙ....
හරි හරි....
ස්ටාෆ් එක නෙවේ ප්‍රශ්නෙ...
ෆෑන්ස්ල ... ඔයාගෙ ෆැන්ඩම් එක වැටෙනව කියන්නෙ කොරියාවම වැටෙනව කියන එක.
ඔයා කොහොමද මෙහෙම වගකීම් විරහිත විදිහට හැසිරෙන්නෙ....

Jk : මාත් ආසයි නූන ආදරේ කරන්න....
නූරි මං ආසම ටයිප් කෙල්ලෙක්..

𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶      ❁ 𝐽𝐾❁( Complete )Onde histórias criam vida. Descubra agora