...•10•... FINALLY 💘

1.4K 316 240
                                    

( කැමතිනම් Euphoria අහගනම කියවන්න )😊

ජංගුක් ශී එන්න ස්ටේජ් එක රෙඩී 😊...

: ෆයිටින් ජංගුකා.... 😊...

කට්ටියගෙම විශ් එකත් එක්ක ජංගුක් දෙයියො සිහි කරල ස්ටේජ් එකට යන්න පිටත් උනා...

🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️🎶💜️

5 Years later •••

වෙනද වගේම අදත් කුකී ශෝ එක හොඳටම කරල ෆැන්ඩම් එක පිස්සු වට්ටල තමා ශෝ එක ඉව කලේ.....
අද ෆැන්ඩම් එකේ මෙම්බර්ස්ලගෙ ජීවිතේ දුක්බරම දවසක්...
හිනා මුසු මූනු වෙනුවට හැමෝගෙම ඇස් වල තිබුනෙ දුකක් මුසු සතුටු කඳුලක්...

ARMYYYYYYYYYYYYYY................

ජංගුකා..................... 🥺

කුකීගෙ හඬට ෆැන්ඩම් එක කෑ ගහල පිලිතුරු දුන්නෙ ආයෙ ජීවිතේ කවදාවත්ම මේ විදිහට කුකීට එයාලට කතා කරන්න නොවෙන නිසා..

Jk : ම්ම්.... මට කියාගන්න දෙයක් තේරෙන්නෙ නෑ.... ම්හ්..... 🥺

Fandom : ආහ්...... කුකී අඬන්න එපා... 🥺

ෆැන්ඩම් එකේ අය කෑ ගහද්දි කුකීට තව තව දුකයි. ආයෙ කවදාවත්ම කුකීට එයාගෙ ෆෑන්ස්ලට මේ විදිහට කතා කරන්න පැබෙන්නෙ නෑ...

Jk : අවුරුදු දාහතරක් තිස්සෙ... ම්.. මං මං එක්ක ඔයාල උන්නා...
අද මම ඔයාල නිසයි මේ තැන ඉන්නෙ...
කුමාවොයෝ චොම්මල් කුමාවොයෝ 🥺....

කුකී...... යන්න එපා.....

ෆෑන්ස්ලගෙ දුක්බර දෝංකාර හඬ ඇහෙද්දි කුකී ස්ටේජ් එක මැද දන ගහගත්තෙ හිටං ඉන්න කකුල් පන නැති නිසා....

Jk : ආයෙ කවදාවත් මට ඔයාලට මෙහෙම කතා කරන්න වෙන එකක් නෑ....
මම ලයිව් එන එකක් නෑ....
වේවර්ස් පෝස්ට් දාන එකක් නෑ........ 🥺

අනේ කුකී....... 🥺

Jk : ඔයාල නිසා මට ලැබුන ජීවිතේ මට හිතා ගන්නවත් බෑ...
ඒ ඔයාලගෙ ආදරේ නිසා...
සරංහේ ආමී............ 🥺

සරංහේ ජංගුකා... 😭....

ස්ටාෆ් එකේ අයත් කවදාවත්ම මේ විදිහෙ දෙයක් බලාපොරොත්තු උනේ නෑ.. එයාලටත් ආය කුකී Entertainment එන්නෙ නෑ කියල හිතා ගන්න බෑ.... එයාලගෙ ඇසුත් කඳුලින් තෙත් වෙලා... නූරිත් මේ දිහා බලං උන්නෙ හරිම අමාරුවෙන්. ජංගුක් හොඳටම අඩනව. ඒකට ෆැන්ඩම් එකත් දෙවෙනි නෑ.. ස්ටාෆ් එක ඊටත් හපං.....

𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶      ❁ 𝐽𝐾❁( Complete )Where stories live. Discover now