පහුවදා උදේ හය වෙනකොටම කෙල්ල ජංගුක්ගෙ ගෙදරට ආවා... කෙල්ලට Extra key එකක් දීල තිබුන නිසා එයා දොරත් අරං ඇවිල්ල කෑම ටික ලෑස්ති කරල හත වෙද්දි කුකීගෙ room එක ලඟට ගියා...
: ඩොක් ඩොක් 🔔🔔 .....
ජංගුක් සර්..... ජංගුක් සර්... සර්.. ඩොක් 🔔....ආහ්.... නිදි වගේ....
: සර් නැගිටින්න ලෝර ශී එනව කිව්ව නේද 🙄..
ජංගුක් ශී.... ඩොක් ....ආහ්.... අර යතුරු සෙට් එකේ මේ දොරේ යතුරක් නැද්ද දන්නෙ නෑ....
කෙල්ල බලද්දි වාසනාවට යතුරක් සෙට් උනා..
Dead 😅......
කුකිය කලු පාට boxer එකක් පිටින් පස්සත් උඩ දාගන දොයි....
කෙල්ල එයාව දැක්ක ගමන්ම දඩස් ගාල ආපිට හැරුනා....දෙයියනේ 🥲....
ආය හැරිල බලනවද... නැත්තම්... 🙄
ආහ්...
මං එයාව ඇහැරවන්න ඕනා...කෙල්ල බාගෙට බාගෙට ඇස් වහං ශීට් එකෙන් ජංගුක්ගෙ පස්ස වහල පිටට ලඟ තිබ්බ මල් වාස් එකකින් තට්ටු කලා...
ජංගුක් ශී.... 🥲
අනේ නැගිටින්නකො......ම්හ්... 😴....
මේ... මං ආව කෑම ලෑස්තී....
හතයි..... නැගිටින්නකො..... 😑 ඕයි.. ආහ් 🥲ලඟ තිබ්බ වතුර වීදුරුවෙන් වතුර ටිකක් අතට අරං කෙල්ල කුකීගෙ මූනට ටිකක් ඉස්සා...
Jk : ආහ්... ඔම්ම කර්ට්න් එක වහන්න වහිනවා.. ම්හ්... 😴
කුකිය නින්දෙන්ම කතා කරල තව පොඩ්ඩක් පස්ස හැඩ කරල නිදා ගත්තා...
අයියෝ නැගිටින්නකො..... 🥲
දෙයියනේ ....කරන්න දෙයක් නැතිම නිසා කෙල්ල එයා තදට බදං ඉන්න බෙට්ශීට් එක ටිකක් ඇද්දා... කුකිය නින්දෙන් ඒක ආපිට අදිනවා...
කෙල්ලත් දත් මිටි කාගන අදිනවා...ඈඈඈ....හ්..... 🥱...
එකපාරටම කුකිය තරහින් නින්දෙන්ම රෙද්ද ඇද්ද පාර කෙල්ලව ඇදිල ඇවිල්ල ඇඳට වැටුනා..
ආහ්....ම්.. ජංගුක් ශී.... 😳...
කුකිය කෙල්ලව ඇඟට යට කරං ඇඟට උඩින් කකුලකුත් දාගත්තෙ නින්දෙන්ම..
කෙල්ලගෙ ඇස් එලියට පනින්න තරම් ලොකු වෙලා එයා හුස්ම ගන්නෙත් නෑ...
ජංගුක් නිදා ගත්තම ඇහැරවන්න හරි අමාරුලු.. ඒක ඉතිං මේකෙන් පේනවනෙ..
![](https://img.wattpad.com/cover/291374369-288-k753435.jpg)
YOU ARE READING
𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶 ❁ 𝐽𝐾❁( Complete )
FanfictionDon't Copy My Work 🚫 Sinhala story JEON JUNGKOOK Idol කෙනෙක්ගෙ කැමරාවට පිටුපස තියන ජීවිත කතාව කොහොම වෙන්න පුලුවන්ද ? නිකමට හිතල බලමු.. ඒ මූනු වල තියන හිනාව ඒ සතුට ඒ හැමදේම ඇත්තද ? මට හිතුන මෙහෙම වෙන්න ඇති කියල මේක imagine කරන්න.. හැම කෙනෙක්ගෙම ක...