|04|

957 185 8
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •04•

මම ඉන්නේ බනී හියුන්ගේ උරහිස්සට හේත්තු වෙලා...බනී හියුන් මගේ ඔලුව අතගානව...ඒලියන් හියුන් මගේ උකුලෙන් ඔලුව තියන් ඉන්නවා....

-"බනී හියුන්"

-"හ්ම්..කියන්න මෝචි"

-"ඔයාලගෙ ඔම්මල මේ සම්බන්දෙට කැමති වෙයිද හියුන් "

-"මගෙ ඔම්මයි අප්පයි ඇක්සිඩන්ට් එකකින් නැති වුනානෙ මැනික...හැබැයි එයාලා හිටියනම් අනිවාරෙන් කැමති වෙනවා..."

මොකක්..ඒ කියන්නෙ බනී හියුන්ගෙ ඔම්මයි අප්පයො නෑද...අනේ...මම අහලා වැරැද්දක් කරගත්තේ...

-"සොලි හියුන්"

-"ඒකට කමක් නෑ පැට්ටො"

බනී හියුන් එහෙම කියලා හිනාවුනාත් බනී හියුන්ගේ හිනාවේ ලොකු වේදනාවක් ගැබ්වෙලා තිබුනා....

-"එතකොට ඒලියන් හියුන්ලගෙ ගෙදරින්.."

-"මන් දන්නෑ චිම්..ඒත් මට ඔය දෙන්නවම ඕනි"

ඒලියන් හියුන් එහෙම කියලා එයාගේ දිලිසෙන හීනි දිග ඇස් වලින් මන් දිහයි බනී හියුන් දිහයි බැලුවා...

-"එයාලා කැමති වේවි ටේ බබා...බයවෙන්නෙපා"..

බනී හියුන් ඒලියන් හියුන්ට එහෙම කිව්වම ඒලියන් හියුන් හිනාවෙලා ඒක අනුමත කරා....

-"මෝචි"

-"කියන්න බනී හියුන් "

-"ඔයා මගේ ගෙදර නවතින්න අද ඉඳන්"

ම්..මොකක්...බනී හියුන්ගෙ ගෙදර නවතින්න..එහෙම කොහොමද😳

(මම මෙතන ඉඳලා මේ තුන්දෙනාට ඉමෝජීස් පාවිච්චි කරනවා...නැත්නම් ඔයාලටත් මෙයාලගේ දෙබස් පැටලෙයි🤭.... ජන්කුක් =🐰/ ටේ = 🐯/ ජිමින් = 🐣)

🐯ඔහ්..බයවෙන්නෙපා පැටියො..මාත් අද ඉඳන් එහේ ඉන්නේ...

🐣ඒත් එකපාරටම...

🐰එන්න කැමති නැද්ද මෝචි..

🐣එන්නම් හියුන්..

මම හිනාවෙලා එහෙම කිව්වම මම දැක්කා බනී හියුන්ගේ ඇස් සතුටටම දිලිසෙනවා...
මම දකින්න ආසයි ඔය දෙන්නා හිනාවෙලා ඉන්නවා...

WE [vminkook complete✔️]Where stories live. Discover now