𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •17•
ඩොක්ට කෙනෙක් ඇවිත් මාව චෙක් කරලා එලියට ගියා..මට මුකුත්ම කිව්වේ නැහැ...
ටිකවෙලාවක් යද්දී හියුන්ලා දෙන්නම කාමරේට ආවා...ඒ දෙන්නගෙම ඇස් වල කඳුලු..
ඒත් ඇයි!?
ම් මට ලෙඩක්ද😟
🐣හ් හියුන්....
මම කතා කරන්න යද්දිම බනි හියුන් පැනපු ගමන් මගේ තොල් අල්ලගත්තේ ලාවට හිනාවෙන ගමන්...
🐯අපේ මැනික...ගොඩක් ස්තුතියි රත්තරන්...
ඒලියන් හියුනුත් මගේ ඔලුව අතගාන ගමන් කිව්වා...ටිකවෙලාවකින් බනී හියුන් මගේ තොල් වලින් මෑත්වෙලා මගේ නලලට උනුසුම් හාදුවක් දුන්නා...
මොනාද මේ දෙන්නා කරන්නේ..අනේ ඇයි මෙහෙම හැසිරෙන්නේ..මට තේරෙන්නෙ නැහැ...
🐰මැනික...ඔයාගෙ මේ චූටී බන්ඩියෙන් බබෙක් එන්නයි යන්නෙ...🤭
මොකක්..මම පිරිමි කෙනෙක්නෙ කොහොමද එහෙම වෙන්නේ😳
🐯පැටිය බය වුනාද...මෙහෙමනෙ මැනික..මැනිකට හැකියාවක් තියෙනවලු ගැබ් ගන්න ... දන්නවද..මට මාර සතුටුයි....හුඟක් සතුටුයි පැටියො හුඟක්....
අ අනේහ්..ම් මන්....ඔ ම්මා කෙනෙක් 😭මට සතුටුයි...
මම පැනපු ගමන් හියුන්ලා දෙන්නව බදාගත්තේ ඇඟේ තියෙන ඔක්කොම අමාරු පැත්තකින් තියලා...
🐣හ් හියුන්ලා.. එහ් ඒ ක් කියන්නෙ..ම් මගේ මේ බ් බන්ඩියෙ බ් බබෙක් ඉන්නෝද...
🐰ඔව් මැනික..මේ චූටි බන්ඩියේ බබෙක් ඉන්නෝලු...
🐣හියුන්..අ අනේහ් ..මට සතුටුයි හුඟක්...
🐯අපිටත් මැනික....
ඒ විදියට ගෙවුනු ඒ මොහොත අපි හුඟක් සතුටින් සැමරුවා...
.
.
.
.
..
.
.
.
..
.
.
.
..
.
.
.
YOU ARE READING
WE [vminkook complete✔️]
Fanfic𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐟𝐟 [𝐯𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤] Happy ending♡ One of them is a rascal, The other is a big money businessman, Then I, I'm an orphan in college, This is our other life story of the three of us.. ▭▭▭▭▭▭▭▭▭▭▭ 𝐒𝐭𝐚𝐫𝐭 : 2021.12.03 𝐄𝐧𝐝 : 2021...