Chapter •20•
ලොකු බරක් ඇඟෙන් නිදහස් වුනා වගේ සනීපයක් දැනෙද්දී මම හිමීට ඇස් ඇරියා...
අනේ..බලන්න ලස්සනයි...මගේ කටේ ඉබේටම හිනාවක් ඇඳුනේ හියුන්ලා දෙන්නා ඉන්න විදිය දැකලා...
මම හිටපු ඇඳ දෙපැත්තෙන් පුටු දෙකකුත් තියන් බබාලා දෙන්නව අත් වලට අරන් හුරතල් කරනවා ඒ දෙන්නා...
🐣හ් හියුන්...
🐰ඔහ් මැනික නැගිට්ටද....මේ බලන්නකො රත්තරන් මෙයාලා හුඟක් පුංචියි...
බනී හියුන් හරි අහිංසක හිනාවක් දාන ගමන් එහෙම කියලා බබාව මගේ ගාවින් තිබ්බා...
මම හිමීට ඇඳ විට්ටමට හේත්තු වෙන්න යද්දී හියුන් මාව පරිස්සමට හේත්තු කරා...
අනෙ..එයා ඇත්තටම පුංචියි...මට අල්ලන්න බයයි...
මම හිමීට එයාව අතට ගනිද්දි ඒලියන් හියුන් ඇවිත් අනික් කෙනාවත් දුන්නා...දන්නවද දෙන්නම කොල්ලො දෙන්නෙක් 🤭 මට ඕනි වුනා වගේම...
🐯පැටියො බලන්නකො..අපි දැන් අප්පලා....
ඒලියන් හියුන් මගේ නලලට කිස් එකක් දෙද්දී බනී හියුන් මගේ කම්මුලට කිස් එකක් දුන්නා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටික කාලෙකින් තමයි දැක්කේ මගේ බබාලා දෙන්නගෙන් එක්කෙනෙක්ට තියෙන්නේ බනී හියුන්ගේම ඇස් කියලා..අනික් කෙනාට තියෙන්නේ ඒලියන් හියුන්ගේ හිනාවමයි...
කිසිම කෙනෙක් නොහිටපු මට අද වෙද්දි ලස්සන බබාලා දෙන්නෙකුයි මගේ ජීවිතේටත් වඩා මම ආදරේ කරන හස්බන්ඩ්ලා දෙන්නෙකුයි ඉන්නවා...
මගේ ජීවිතෙන් බැලුවොත්..මම දිනුම්..ඔව්..මේ තමා මගේ කතාව...
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭සම්මතයේ හෝ අසම්මතයේ වේවා ...
ප්‍රේමයනම් ප්‍රේමයයි♡♡▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭ST ♡
YOU ARE READING
WE [vminkook complete✔️]
Fanfiction𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐟𝐟 [𝐯𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤] Happy ending♡ One of them is a rascal, The other is a big money businessman, Then I, I'm an orphan in college, This is our other life story of the three of us.. ▭▭▭▭▭▭▭▭▭▭▭ 𝐒𝐭𝐚𝐫𝐭 : 2021.12.03 𝐄𝐧𝐝 : 2021...