|16|

968 163 8
                                    

𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •16•

හියුන් මට ඔෆිස් එන්න එපා කිව්වා..මාව තනියම තියලා යන්න බැරි නිසා මේ දවස්ටිකේම හියුන්ලා දෙන්නත් ඔෆිස් ගියේ නෑ....

මම කන්නාඩියෙන් පේන මගේම ප්‍රතිබ්ම්බය දිහා බලන් හිටියා....

මගේ ඇස්..ඒවා මලානිකයි...ඇස් යට කලු වෙලා...
මාව ඇදිල ගිහින්...

ඇත්තටම මට තේරෙන්නෙ නැහැ..මගේ ඇඟ...ඒක අමුතුයි..මට මහන්සියි..හුඟක්....කොයිවෙලෙත් ඔක්කාරෙට එනවා....

කන කන දේ දාන්නමයි හිතෙන්නේ...

මාව ඇදිලා ගිහින්....

🐰මොකක්ද මැනික ප්‍රශ්නේ...

බනී හියුන් ඇවිත් පිටිපස්සෙන් මාව බදාගන්නකන්වත් මම දන්නෙ නැහැ....

🐣ම් මන් දන්නෑ හියුන්...ම් මට මහන්සී ..

🐰ශූ..අපි ඩොක්ට කෙනෙම් හම්බෙන්න යමුද....

🐣ඕනි නෑ හියුන්..මේක හරියයි...

🐰හ්ම්..අද මොනාද කන්නෙ මැනික...

🐣කිම්චි රයිසුයි , අච්චාරුයි ඕනි කන්න..එතකොට ස්ට්‍රෝබෙරි මිල්ක්ශේකුයි බනානා මිල්ක්ශේකුයි දෙක කලවම් කරලත් ඕනේ....

🐰බබා ඇත්තටම ඔව්වා කන්න පුලුවන්ද මැනික...

🐣ඕඕඕඕ...

🐰ම්ම්..හරි....

.

.

.

.

.

🐯ඕහ් ඔය දෙන්න ආවද ..එන්න..මන් උදේ කෑම ලෑස්ති කරා...

හියුන් එහෙම කියද්දී මමයි බනී හියුනුයි දෙන්නත් ගිහින් වාඩි වුන...

මම කන්න ගන්න හැදුවත් ඒලියන් හියුන් මට කවන්න ගත්තු නිසා මම සද්ද නොකර හිටියා...

මට කන්න අප්පිරියයි ...දැන්නම් ඔක්කාරෙට වගේ..

🐣හ් හියුන් ඇ..බ්වෑක්ක්ක්ක්...

තවත් වචනයක් වත් කියන්න කලින් මට ඒලියන් හියුන්ගේ ඇඟේම කිරිපාටට වමනෙ ගියා...

🐣අනේ හ් හියුන්..හ් හිතල දැම්මෙ නෑ සොලී...

මට ඇඬෙන්න වගේ දැන්...

🐯අනේ ඒකට කමක් නෑ පැටියෝ...

🐰බබා මන් ඩොක්ට කෙනෙක්ට කතා කරන්නද...මෝචිට අමාරුයි වගේ...

🐯ඔව් කුකී..කෝල් එකක් දෙන්න...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭

හී හී හී😌

සුට්ටි එපියක්....ඊලඟ ටිකත් පුලුවන් වුනොත් දෙම්නම් 😌♡

𝐒𝐓 ♡
   

WE [vminkook complete✔️]Where stories live. Discover now