𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 •18•
🐯පැටියො කම්මැලිද ...
බනී හියුනුයි ඒලියන් හියුනුයි දෙන්නම ලොකු වැඩක උදේ කෑමෙන් පස්සේ ඉඳලම....
මම කම්මැලි නිසා ඒ දෙන්නා දිහා බලන් සෝෆා එකට වෙලා වාඩි වෙලා හිටියා...
🐣ඕ හියුන්...
මම තොලත් පෙරලන් එහෙම කියද්දී ඒලියන් හියුනුයි බනී හියුනුයි දෙන්නම හිනාවෙවී ලැප් දෙක පැත්තකින් තියලා මගේ දෙපැත්තෙන් වාඩි වුනා...
ඒ දෙන්නා හිනාවෙන නිසා මටත් එකපාරටම හිනාගියා...
🐣ඌ ඌ හියුන් මෙන්නෝ..මේ දෙන්නා බන්ඩිය ඇතුලේ සෙල්ලම් කරනවා...
එකපාරටම මගේ බන්ඩිය ඇතුල හෙලවෙන්න ගත්තම මම හියුන්ලට කිව්වා...
🐰අනේ පැටවුනෙ...දඟලන්නෙපා හොඳද...ඔම්මට සිදෙනවනෙ ඔයාල ඔහොම දඟලද්දී...ම්ම්....මගේ මැනික් කැට දෙක ඉක්මනට එලියට එන්න ඕනි හොඳද....
බනී හියුන් මගේ බන්ඩිය අතගගා එහෙම කියලා මගේ බන්ඩියට කිස් එකක් දුන්නා...
🐯ඔව් ඔව්...ඔම්මට සිද්දන්නෙ නැතුව ඉක්මනට අපි ගාවට එන්න ඕනි හරිද...
ඒලියන් හියුනුත් එහෙම කියන ගමන් මගේ බන්ඩිය අතගාන්න ගත්තා....
🐣අහ්...හ් හියුන්.......ආව්ව්ව්ව්ව්....
එකපාරටම නිකන් මගේ බඩ ඇතුලේ පෙරලියක් කරන්න යනවා වගේ මට අමාරුවක් එන්න ගත්තා....
ඒක..ඒක විස්තර කරන්න තේරෙන්නෙ නෑ මට...මොකක් හරි දෙයක් එලියට එන්න වගේ...
🐰පැටියො..ඇ ඇයි මැනික...
බනී හියුන් බය වෙලා මගේ ගාවට වෙලා ඇයි ඇයි අහනවා.....
මම ඒලියන් හියුන්ගේ අත තද කරලා අල්ලගත්තේ එන්න එන්නම අමාරුව වැඩි වෙන නිසා...
🐣අනෙ..අන් නේ...බ් බෑ...ඌඋ...ර් රිදෙනවාආ...හ් හියුන්ලා...ආඅහ්හ්හ්හ්හ්හ්..
මගේ ඇස් වලින් කඳුලු ගලන් යන්න ගත්තේ ඒ වේදනාව දරාගන්න අමාරුම වුනු නිසා...
🐯කුකී...වාහනේ..වාහනේ ගන්න..මැනිකට අමාරුයි...
🐰හ් හරි...
.
.
.
.
.
මාව වාහනේ පිටිපස්සෙන් වාඩි කරපු ඒලියන් හියුන් මාත් එක්කම පිටිපස්සට නැග්ගා....ඉක්මනට වාහනේ පාරට දාපු බනී හියුන් කන්නාඩියෙන් පිටිපස්ස බල බල ඩ්රයිව් කරන්න ගත්තා...
🐣අහ් අනේ...හ් හියුන්ලා..අමාරුයි...ආහ්හ්හ්හ්😭
මට අමාරුවටම ඇඬෙන්න ගත්තා...මං අඬනවා දරාගන්න බැරිවදෝ ඒලියන් හියුන් ඉක්මනට මගේ තොල් සිපගන්න ගත්තා...
මම ඒ තොලක් හයියෙන් හපාගත්තේ වේදනාව දරන් ඉන්නම බැරි තැන....
මගේ කටට ලේ රහක් එද්දියි තේරුනේ මම හියුන්ගේ තොල තුවාල කරලා කුයලා.
මට තව තවත් ඇඬෙන්න ගත්තේ ඒ වැඩේ නිසා...
🐯ශ් ශූ..ඒකට කමක් නෑ ම් මැනික....ඉක්මනට අපි හොස්පිට්ල් එකේ...
හියුනුත් අඬන ගමන් එහෙමා කියලා මගේ අත තද කරලා අල්ලගත්තා....
.
.
.
.
.
.
.
.
.
.
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭
▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭▭ST ♡
YOU ARE READING
WE [vminkook complete✔️]
Fanfiction𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐟𝐟 [𝐯𝐦𝐢𝐧𝐤𝐨𝐨𝐤] Happy ending♡ One of them is a rascal, The other is a big money businessman, Then I, I'm an orphan in college, This is our other life story of the three of us.. ▭▭▭▭▭▭▭▭▭▭▭ 𝐒𝐭𝐚𝐫𝐭 : 2021.12.03 𝐄𝐧𝐝 : 2021...