01

40 3 2
                                    

Emi pov;
ආ..... මගේ ඔලුව.... පුපුරන්න වගේ අනේ.... ආව්... අම්මෝ මගේ ඔලුව ඇයි අප්පා මෙච්චර රිදෙන්න.. 😵😵
එමී හොඳ සිහියට එනවා......😣😣           මම මගේ ඔළුවට ගහගන්න ගමන් උත්සාහ කරේ මොකක්ද උනේ කියලා මතක් කරන්න.
😦😦 දෙයියනේ මට අකුණක්වත් ගැහුවද.... 😰 මං මැරිලාවත්ද .. ඔව් මගේ කන ලග හයියෙන් අකුණක් පිපුරුවනේ ... ඒ වෙලාවේ මම හිටියේ වත්ත පහළ ගල් තලාව උඩ......
එහෙම හිතපු මම වැතිරිලා හිටපු තැන අතගාලා බැලුවා 😐😐😐
ආ.... හරි හරි මම තවමත් ගල් තලාව උඩම තමයි.... 🤗 බය වෙන්න එපා එමියෝ... තවම මැරිලා නෑ.... ඇස් දෙක ඇරලා බලනවා... 🤭
ඇස් දෙක ඇරපු මම දැක්කේ මට පුරුදු වටපිටාවක් නෙවේ 😨😨 ගණ මීදුමකින් වැහිලා තිබ්බ අඳුරු කැලෑවක් 😢😢

 🤭ඇස් දෙක ඇරපු මම දැක්කේ මට පුරුදු වටපිටාවක් නෙවේ 😨😨 ගණ මීදුමකින් වැහිලා තිබ්බ අඳුරු කැලෑවක් 😢😢

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ මුළු ඇගම වෙවුලන්න ගත්තේ
ඇස් වලින් කදුළු මටත් නොදැනීම කම්මුල් දිගේ ගලාගෙන යනකොට 🥺🥺😢😥
අනේ... මම මේ කොහෙද ඉන්නේ 🥺🥺 මේ අපේ වත්ත නෙමෙයිනේ... අයියෝ... මොකක්ද මේ වුණේ .... අම්මේ , තාත්තේ..... අනේ මට බයයි ...😭😭😭😭අනේ...එන්නකෝ..... අම්මා එපා කියද්දී ඒ වෙලාවේ මම ගල්තලාව උඩට ගියේ...අනේ අම්මේ මම ආය එහෙම දෙයක් කරන්නේ නෑ....අනේ එන්නකෝ ඉන්න තැනකින්.... 😭😭😭
ඒත් එක්කම මට ඇහුනේ ගල්තලාව පහලින් කවුරුහරි කෙදිරිගාන හඬක්....
අනේ දෙයියනේ මාව කවුරුහරි පැහැරගෙනවත් ඇවිත්ද.. 😳😳 දන්න තරමින් තරහාකරයොත් නෑනේ....🤔🤔
කෝකටත් මේ පොල්ල අරගෙන යමු ....කතාවකුත් තියෙන්නේ අපායට ගියත් ලෑස්ති පිට යන්න ඕනේ කියලා ..🥴🥴
ගල්තලාව ළඟ තිබුණ පොල්ලකුත් අතට ගත්තේ කවුරු උනත් ගහන්න ලෑස්ති වෙලා 😮😮😮
අනේ.. මේ පිරිමි ළමයෙක් නේද...🙁 බෑග් එකකුත් එල්ලගෙනම... අම්මෝ මෙයාගෙ සුදු...... මේ ඔලුවෙන් ලේ එනවා නේද .... අනේ මන්දා මෙයත් මම වගේම ඔලුව බදාගෙන නේද ඉන්නේ ...😕මොනවා උනත් මිනිස් පුළුටක්වත් නැති මේ කැලේ මෙයාවත් ඉන්න එක ලොකු දෙයක් 😶
පෙන විදිහට සුද්දෙක් වගේ... ඒත් ලංකාවේ මොකද කරන්නේ....🤔 ට්‍රැවල් කරන්න එන්න ඇත්තේ ..... පිටසක්වලයෙක්ද දන්නේ නෑ ....😱😱 කමක් නෑ මොකෙක් උනත් තට්ටුවක් දාල බලමු .....
මම එයාගේ අතට තට්ටුවක් දැම්මා...එක පාරට ගැස්සිලා වගේ වටපිට බලපු මේ මනුස්සයා මෙන්න මාව දැක්කා විතරයි කෑගහනවා 😵😵 හරියට ජීවිතේ පළවෙනි පාරට කෙල්ලෙක්ව දැක්කා වගේනේ මළ කෝලම් 😏😏 ඒ මදිවට අත් දෙකත් පපුවට තියලා බැදගෙන 😏😏 හිතුවද දන්නේ නෑ මම එයාව රේප් කරන්න ආවා කියලා 😏😏
ආ.... මෙයා සුද්දෙක් නෙවේ.... චීනෙක්ද කොහේදෝ...😑😑 ඇස් දෙකත් චූටි...ඒත් මේකා මොකද මේ බෑග් එකකුත් එල්ලගෙන තනියම කැලයක් ඇතුලේ කරන්නේ..... ෂුවර් එකටම අතරමන් වෙලා වෙන්න ඇති .... මදැයි....උදව්වක් ගන්න හිටපු මනුස්සයත් අතරමන් වෙලා ...😵😵😵 අනේ දෙයියනේ...... දෙන්නටම එකට එළියට නෙවේ එළොවට නම් යන්න පුළුවන් වෙයි ....😩😩😩
තනියම මනෝ පාරක් ගහගෙන හිටපු මම හොඳ සිහියට ආව් කවුරු හරි මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ දැනුනු නිසා.....මම එයාට මගේ අත් දෙකත් වන වන relax වෙන්න කිව්වා .මොකද එයා තවම දන්නේ නෑ එයාගේ ඔලුවෙන් ලේ ගලන බවක්...
ශික් බලාගෙන ඉන්න කැත විතරක්.. අමුතු සතෙක් දිහා බලනවා වගේ..😤😏😏

Beyond the ImaginationWhere stories live. Discover now