3

19 3 1
                                        

ජබොං ........

Cookie Pov:

           අයිගො...... ලිස්සුව නේද??😧මේ කෙල්ල මං කියපු එක අහන්නේ නැතුව දිව්වනේ....හොඳ වැඩේ... දැන් හිටපුදෙන් වතුරටම වෙලා... ඕනෙ වුණෙත් පිස්සියක් වගේ ගිහින් වතුරට පනින්නේ නේ ...දැන් බලමුකෝ ගොඩට එන හැටි...

A few moments later..

ඇයි මේ කෙල්ලගේ සද්දයක් නැත්තේ..

අයිගො.... ගිලෙනවා නේද???පණ්ඩිතකමට පැනගෙන ගියාට පීනන්න දන්නේ නැද්ද...මෝඩ කෙල්ල...😤

බෑග් එක ගලවලා පැත්තකට දාපු මම ඉක්මනට වතුරට පැන්නා.. ඒ වෙද්දිත් එයාට ගොඩක් වතුර පිරිලා ඇස් දෙකත් පියවිලා ආයිශ්... මේ ගොන් කෙල්ල...😤😤

ගොඩට ගෙනල්ලා ගලක හාන්සි කරවලා එයාට පෙවිල තිබුණ වතුර ටික එලියට ගන්න ඕනේ නිසා මම එයාගේ පපුවට අත් දෙක තියලා තද කරන්න ගත්තා.

ඒමිගේ පපුව jk ගේ අත් දෙකේ ස්පර්ශ වෙනකොට jk ව හිරි වැටිලා ගියා..

කවදා කාපු කටුද මේ ...🥴😖😖

කෙල්ලට සිහිය ගන්න නම් මේ වැඩේ කරන්න වෙනවා... Jk අහක බලාගෙන දිගටම කෙල්ලට පෙවුණු වතුර අයින් කරන්න උත්සාහ කරා.....

නැගිටිනවා කෝ...

ඒයී... නැගිටිනවා....නැගිටිනවා ඉක්මනට ....බොරුවට ඇස් වහගෙන ඉන්නේ නැතුව...

Jk ට බය හිතුනා. මොකද ළඟ පාතක කවුරුත් ඇත්තේත් නෑ .. කරන්න ඕනේ මොකක්ද කියලා හදිස්සියට හිතා ගන්නත් බෑ...

මේක හරියන්නේ නෑ.... මේ කෙල්ලට ගොඩක් වතුර පෙවිලාද කොහෙදො???😑මට Artificial Breathing (කෘතීම ශ්වසනය) දෙන්න වෙයිද..??? ආයිගො... අයිගෝ..... මටනම් බෑ..artificial breathing තියා තවම කෙල්ලෙක්ව කිස් කරලාවත් නෑ....මේ කෙල්ලනම් පුදුම වදයක් අප්පා... අයිගෝ... කරන්න දෙයක් නෑ... ඒකත් කරලා බලමු...😑

එමීගේ ඇගට බර වුණ ජංකුක් එයාගේ ලිප්ස් එමීගේ ලිප්ස් උඩ තියලා artificial breathing දෙන්න පටන් ගත්තා. මුලින්ම අමුත්තක් වගේ වුණත් දෙපාරක් තුන් පාරක් කරනකොට එයා ඒකට හුරු වුණා. ටිකෙන් ටික එමීට සිහිය එනකොට jungkook එමීගේ තොල් වලින් ඈත් වෙන්න හැදුවත් නොදැනුවත්වම jungkook  එමීගේ ලිප්ස් වලට චූටි පැක් එකක් දුන්නා.

Beyond the ImaginationWhere stories live. Discover now