4

17 3 0
                                    

පැයකට විතර පස්සෙ jungkook ආවේ අත් දෙකයි සාක්කුවේ පොකට් දෙකයි පිරෙන්නම කැලෑ ලාවුළු ගෙඩි පුරවගෙන.දැන් jungkook ට ඉවරයක් නැති මේ කැලෑවෙ දන්න හරියකට ගිහිල්ලා පරිස්සමෙන් එන්න පුළුවන්. ඒ වගේම කන්න හොඳ පලතුරු, ඒ ගස් තියෙන තැන් එහෙමත් කොල්ලාට හොදට මතකයි. දියඇල්ල හරියට ඇවිල්ලා ගල් තලාව දිහා බලනකොට එමී jungkook ගේ බෑග් ඒකට ඔලුව තියාගෙන නිදි. Jungkook ඒතනින් ගිහින් ඉඳගත්තත් එමීට ගානක් නෑ. මොකද දවස් ගානකින් හොදට නාගත්ත නිසා එමී හිටියේ සැප නින්දක. Jungkook ගෙනාව පලතුරු ටික පැත්තක තියලා ආයෙමත් එයාගේ notebook එක අතට අරගෙන ඒක ඒක දේවල් අදින්න ගත්තා. ඒත් එක්කම jungkook ට එමී දිහා බැලුනා.

Jungkook pov:
                  නිදාගත්තාම නම් පුදුම අහිංසක කාමක් නේ තියෙන්නේ 😉 ඒකට බලන්නේ ඕනේ ඇහැරලා ඉන්නකොට 🙂🙂 කියවනවා කියවනවා ඉවරයක්  මගේ කන් දෙකට දෙවි පිහිටයි 🥲 මං වෙනුවට සුගා හයුන් මෙතන හිටියනං ගුටි කාලා මැරිලා..😂මං හින්දම හොදයි.. ඇත්තටම කියව කියවා හරි කමක් නෑ මෙයාවත් ළග ඉන්න එක ලොකු දෙයක්..තනියෙන් මේ කැලෑවෙ අතරමං උනානම් මම මොනවා කරයිද කියලා මටවත් හිතාගන්න බෑ කියවිල්ල නැතුව පාළුයි වගේ  ඇහැරවන්නත් හිතෙනවා...එපා එපා අම්මෝ ඊට පස්සේ හිතයි මට එයා නැතුව පාළුයි කියලා... කියවිල්ල එක දෙක වෙයි...මෙයා පවුලේ එකම ළමයා හින්දා වෙන්න ඇති මෙච්චර කියවන්නේ..🙃 හුරතලේ... මට ගෙදර යන්න ලැබුණ දවසට මෙය නැතුව ගොඩක් පාළු හිතෙයි..කොහොමද නේ... හයුන්ග්ලට මෙයාව අදුන්වලා දුන්නොත්..😉😂😂
ජින් හයුන්ටයි හොබී හයුන්ටයි ගැළපෙනම කෙනා...😂😂😂 අනේ ඇත්තටම හයුන්ලා මාව හොයනවා ඇති නේද..??🥺🥺🥺 එයාලා හොඳටම බය වෙලා ඇති .. ආර්මිලත් දැනගෙන ඇති මම නෑ කියලා.. 😔😔 මේ මෝඩ අල ගෙඩියගෙත් ගෙදර අය බය වෙලා ඇති...pijama එක පිටිම්මනේ අතුරුදහන් වුණේ...🥲🥲දෙයියොත් මරුම වෙලාවට තමයි ආතල් ගන්නේ...😩😩😩

කෙල්ල නින්දෙන් ඇහැරුනේ ඔය අතරේ.. ඒත් jungkook එක දැක්කෙ නෑ.. එයා එයාගේ මනෝ ලෝකේ හිටියේ...

මොනවද ජින් කොල්ලො මගේ දිහා බලාගෙන කල්පනා කරේ..😌😌🤭

මේ...මම...මම ඔයා දිහා බලාගෙන හිටියේ නෑ....🙄🙄😬

Beyond the ImaginationWhere stories live. Discover now