13

7 2 3
                                    

Jk pov:
@hospital 🩺🏥                                                         හියුන්..... මට ඇත්ත කියන්න... එදා කන්ද උඩ ෂූට් එකෙන් පස්සෙ මොකද උනේ....? මට මොකක් හරි වුණා නේද...? ඒ වුන දෙයි මට මේ නිතර හැදෙන ඔළුවේ කැක්කුමයි අතර සම්බන්ධයක් තියෙනවා නේද....? මට මොකුත් මතක නෑ හියුන්...🥺🥺

ඉවසලා ඉවසලා බැරිම තැන ජන්කුක් නම්ජුන්ගෙන් ඇහුවා......

🐼 ජන්කුකා ඔයා ගොඩක් කලබල වෙලානේ..... හ්ම්.....අපි කිව්වානේ කලිනුත් ඔයා එදා වැටුනට පස්සේ සිහිය නැති වුණා. ඊට පස්සේ ඔයාට සිහිය ආවා... ඒත් එදා ඔයාට වුණේ මොකක්ද කියලා මතක නෑ... එච්චරයි... 😊 ඒ දේවල් මතක් කරන්න උත්සාහ ගන්න එපා කොල්ලො.... මතකනේ doctor කිව්වා එක ඔයාට හොඳ නෑ කියලා... 😊

Jk: ඒත් හියුන් මට ලොකු අමුත්තක් දැනෙනවා..... නිකන් කෙනෙක්ව මතක් වෙනවා වගේ.... ඒත් මම දන්නේ නෑ ඒ කවුද කියලා.... ලොකු පාළුවක් දැනෙනවා.... ළඟම හිටිය කෙනෙක් නැති වුණා වගේ හැඟීමක් දැනෙනවා හියුං....😖😖

Namjoon Pov:
              ජන්කුකාට මේ මතක් වෙනවා ඇත්තේ එයාගේ note book එකේ ඇඳලා හිටිය girl ව වෙන්න ඇති. ඒත් ඒ කවුද....? ඒ girl එක්ක මෙයා එහේ ඉන්න ඇත්තේ.... ඒත් ඒ ගෑනු ළමයාව හම්බුනේ කොහොමද....? ඒ හැමදේටම උත්තර දන්නේ ජංකුකාම විතරයි... එයාට හැම මතකයක්ම එනකන් අපිට ඉවසන්න වෙනවා..... හැම ඇත්තක්ම දැනගන්න....

___________________________________________

කාලය මේ විදිහට ගෙවිලා යනකොට එමීට සිද්ද වුණේ එයා හිනෙකින්වත් හිතපු නැති දෙයක්.......

      අනේ.... එමියෝ...... ඔයාගේ ජිනේගේ සම්පූර්ණ නම දන්නේ නැතුව අපි කොහොමද එයාව හොයන්නෙ කියන්නකෝ.... ෆේස්බුක්, ඉන්ස්ට හැම එකකම එයාව හොයාගන්න අමාරුයි...  ඒ නම තියෙන අය ගොඩක් ඉන්නවා නේ.....

      එක ඇත්ත මීනු.... ඒත් අපි ට්‍රයි කරලා බලමුකෝ... එයාට සින්දු කියන්න පුළුවන්... අපි youtube search කරමුද ..... එයා කරපු වීඩියෝ එකක්වත් ඇතිනේ... මට මතකයි එය කිව්වා කොරියාවේ ඉන්නකොට සින්දු කිව්වා කියලා.... ඒ හින්දා මොකක්ම හරි වීඩියෝ එකක් හොයාගන්න පුළුවන් වෙයි....

මීනු ආයෙමත් එමීගේ කීමට ජින් කියලා ටයිප් කරලා සර්ච් කරද්දී කලින් වගේම අපේ world wide handsome ගේ videos ආවා.....

Beyond the ImaginationWhere stories live. Discover now