'ආයිශ්. මගෙ ඔලුව!!!
දෙයියනේ... ''ජූනී, ජූනී.. ඊයේ මම දැකපු හැමදේම හීනයක් නේද ජූනී. ඔයා මට බොරු කරේ නෑ නේද ජූනී? කියන්න..
ඔ-ඔයා මට බොරු කරේ නෑනේද?'මන් ආයෙමත් ඇදේ අනිත් පැත්තට හැරිලා කොට්ටෙට මූන තද කරගෙන හයියෙන් ඇඩුවේ ජූනී මාව දාලා ගිය එක හීනයක් විතරක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා. මට මෙච්චර දුකක් නොදැනෙන්න හේතුව මේක හීනයක් කියලා මම විශ්වාස කරන නිසා. නැ නෑ මේක හීනයක්ම විතරයි..
මම කොට්ටෙට අත මිටි මොලවලා පාරවල් දෙකක් විතර ගහලා ගැම්මක් අරගෙන මම ඇදෙන් බැහැලා ක්ලොසෙට් එකෙන් සීතල ටිකක් අඩුවුනත් ඇග හොදටම වැහෙන ඇදුමක් ඇදගෙන පහළට ගියා. ඔව් ජින් ඔයාට පුළුවන් දුකක් නැතුව සතුටින් ඉන්න. ඔව් පුළුවන්...
'අහ් මට බෑ දෙයියනේ! මොන විකාරයක්ද මේ?'
පඩිපෙළෙන් බාගයක් බැහැලා මම එතනම වාඩිවෙලා ඔලුවට අතගහගෙන අඩන්න ගත්තා. මන් දිහා බලන්න කවුරුත් නෑ. හොසොක් හිටියත් එයා මාත් එක්ක කතා කරන්නේ නෑ. ෆොන් එක ගන්නත් බෑ. එකෙ පින්තූර දැක්කම මැරෙන්න හිතෙනවා.
'මම දැන් එම් කේ' (🙆😂 ඇයි මම මෙහෙම)
මට බඩගිනී, දුක හිතුනම නොකා ඉන්න ඔනේද? එහෙම එකක්නෑනේ.
එතකොට ඇයි කට්ටිය ලව් ෆේල් උනාම මැරෙන්නේ?
ජීවත් වෙන්න ඔනේ නේ! අනික අපි මලා කියලා අපිව දාලා ගිය එකාට රිදෙනවා ඈ.
උට ඇනයක් වෙන්න හරි ජීවත් වෙන්න ඔනේ!
කමොන් ජින්, ඔයාට පුළුවන් නම්ජූන්ගේ අනාගතය අදුරු කරන්න..
හෑ මොකක්ද ඒ මම කිව්වෙ?ගන්න පුලුවන් හොදම විරිය අරගෙන කිචන් එකට ගියේ ඔක්කොටම කකින් කන්න ඔනේ නිසා. මැරෙන්න පළමුව හෝ මුලින්ම කාලා ඉන්න ඔනේ! හිස්බඩ උනත් මැරෙන්න හොද නෑ. ඊලග ආත්මේ ගෑස්ට්‍රයිටිස් ආවොත් එහෙම. පව් නෙ මම...
පැන් එක අරගෙන ඔමලට් එකක් දාන්න හිතාගෙන බිත්තර තිබ්බ කේස් එකෙන් බිත්තරයක් අරගෙන හැරුන පාරට ෆ්‍රිජ් එකෙ කොනක සුළැගිල්ල වැඩුනා. දෙයියනේ මට සුලු දිය ගියේ නැති ටික විතරයි ◠_◠
කොහොමහරි බිත්තරේ අරගෙන කොරගගහා හරි ඔම්ලට් එක හදාගෙන කන්න ගත්තේ මේ කුසගින්නෙ හැටියට මේකත් ඇති නිසා. හොසොක් කන්න ඇති! එයාගේ කාමරේ ලයිට්ස් ඔෆ් නේ.
ලාවට වගේ නිවිලා තිබ්බ නිසා කොනක ඉදන් මම කන්න පටන් ගනන් චොප්ස්ටික් එක තිබ්බා විතරයි...
'ජින්!!!!'
'වොහ්... හොසොක්!!!'
හොසොක් කියන්නෙ මගෙ පරම පිවිතුරු ක්‍රශ් එක, එක දන්නෙ මමයි මගේ හිතයි විතරයි. හොසොක් මාව ගනන් ගන්නෙ නැති නිසා මම එක හිතින් අතැරියා. ඒත්, හොසොක් එක්ක තනියම ඉන්නකොට ඒ හැගිම නිකන් මෝදි වෙනවා වගේ....
...............................
...............................බැක් ස්ටොරිය!!
2020 වන විට මට අවුරුදු 3ක් මග ඇරුනු මගේ හොදම යාලුවා මට මුන ගැහුනා. එයා තමයි මගේ පළවෙනි වට්පැඩ් ෆලොවර්. මගේ බෙස්ටි... මගේ පළවෙනි කතාවේ ප්‍රධාන චරිතයක් එයා. ඒත් පස්සෙ කාලෙක මම 𝘨 𝘹 𝘣 ලියන එක නවත්තපු නිසා එයාව දාලා ආයෙමත් කතාවක් ලියන්න මට බැරිවුනා.
එයා 𝘩𝘰𝘣𝘪 𝘣𝘪𝘢𝘴𝘦𝘥. මම 𝘫𝘪𝘯 𝘣𝘪𝘢𝘴𝘦𝘥. ඒ නිසා මම මේක දැම්මේ. එයාට උපහාර වශයෙන් 😂😁.අනිත් එක,
මම කියවපු සහා ඉදිරියට කියවගෙන යන (ඔන්ගොයින්) කතාවක් දැකලා මට හොබියව දාලා එකක් ලියන්න ඔනේ කියලා මගේ හිත කිව්වා.
ඒ කතාවට මම මෙච්චරයි කියනවට වඩා ගොඩක් ආසයි. එකට හේතුව ප්‍රසිද්ධියේ කිව්වොත් රෙදි නැතුව තාමා ආයේ මට වට්පැඩ් එනන් වෙන්නෙ 🙆🙂.එනම් එච්චරයි. ඔකේ ජින් ලියන්නේ වුනාට ඔක නිකන් මම ලියන එකක් වගෙ කියලා හිතාගන්න. අයි මීන් 𝘫𝘪𝘯 = 𝘫𝘪𝘯𝘪𝘸𝘢 වගේ එකක්. එහෙමයි කියලා අහන්න එපා කවුද 𝘩𝘰𝘣𝘪 කියලා. කොටනවා සනික 😌. අනික කිව්වොත් මගේ කස් එක අවුරුදු ගානක් නෙවි මේ ලගදි තමා අදුර ගත්තේ.
තව මොනාහරි දැනගන්න ඔනෙනම් ලැජ්ජ නොවි අහන්න. ඔක්කොටම උත්තර දෙනවා 😌♥️𝘣𝘺_𝘘𝘜𝘌𝘌𝘕 𝘑𝘐𝘕𝘐𝘞𝘈
𝘓𝘖𝘝𝘌 𝘜♥️
ආදරෙයි කියන් යනවා... ඔයාට තමා කිව්වෙ 😌♥️
YOU ARE READING
𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed
FanfictionYes, you're the reason I'm smiling like this ... If you want to fool me to, go now. please. I can't this anymore.... ~ksj ෴෴෴෴ 𝘣𝘵𝘴 𝘫𝘪𝘯 𝘧𝘢𝘯𝘧𝘪𝘤 𝘴𝘩𝘪𝘱𝘴 𝘪𝘯𝘤𝘭𝘶𝘥𝘦𝘥!! 𝘰𝘯𝘭𝘺 𝘢 𝘧𝘢𝘯𝘧𝘪𝘤...