හොසොක් ඇදුමක් දාගෙන එළියට බැස්සා. එයා මොන දේවාලේ යනවද කියන්න දන්නේ නෑ. එක්කො මෙයා අපිව ඔන කමින් මගාරිනවා. නැත්තන් ඇයි මෙහෙම කරන්නේ?
'හොසොක් කියන්න දෙයක් තියෙනවා..'
දෙපාරක් නොහිතා හොසොක් ගේ පැත්තට හැරුනේ මේක කියනවා මයි කියලා හිතාගෙන. ඒත්, එයා මේකට කොහොම රිඇක්ට් කරයිද කියන්න මම දන්නෙ නෑ. මන් මේක කිව්වම එයාලා මම ගැන වැරදියට හිතයිද? මන් දන්නවා මේක මුල ඉදන් මගේ හිතේ තිබ්බ හැගීමක් කියලා.
ඔන දෙයක්....
හොසොක් හැරිලා මගේ දිහා බලාගෙන හිටියා. කරන්නද? එපාද? තරහා වෙයිද? අනේ... එහෙම වෙන්න එපා. මන් එයා ලගට ගිහින් එයාගේ බෙල්ලේ එල්ලුනේ අනිත් ඔක්කොම ඇස් කටේ දාගෙන බලාගෙන ඉන්නකොට. ඔව් මම පසුතැව්ව්න්නෙ නෑ. නෑමයි...
'හොසොක්!! මම ඔයාට කැමති.
ඔව්, මම ඔයාට කැමති.
එකට මොකක්ද කියන්නෙ කියලා මම දන්නේ නෑ. ඒත් මම කැමති. මාව දාලා යන්න එපා. මම දැන් ඔයාව විතරයි විශ්වාස කරන්නේ..'වැඩිවෙලා නොගිහින් මගේ ඇස් වලින් කදුලු ගලනවා කියලා තේරුන. එයාගෙන් උත්තරයක් ලැබෙනකල් මම් කූඩැල්ලෙක් වගේ එයාගෙ ඇගේම එළ්ලිලා හිටියා. අඩුම තරමේ මට රිපල්‍යි හග් එකක්වත් ලැබුනේ නෑ.
'ඔව් මාත් කැමති, යාලුවෙක් විදිහට.'
නෑ එක නෙවෙයි මට ඔනේ උත්තරේ. එයා එක කිව්වට මම එයාගෙන් බලාපොරොත්තු වුනේ වෙනම දෙයක්. මම එතන ඉන්නෙ නැතුව මගේ කාමරේට දිව්වේ ජන්කුක් මගේ පස්සෙන් එන බව දැන දැන මයි...
මන් ප්‍රතික්ෂේප වීම් වලට බයයි!!
...............................
කරන්න දෙයක් නෑ ළමයි 😩
මගේ ඉමැජින් එකට මේක ලියලා දානවා.
මට හොසොක් pov එකක් ගන්න ඔනේ උනත්, මන් එක කරන්නෙ නෑ. 🙂♥️කමක් නෑ. මෙහෙම බලා වැලපෙනවා!!!
please comment!!
love yall
by_Queen jiniwa♥️🔮
YOU ARE READING
𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed
FanfictionYes, you're the reason I'm smiling like this ... If you want to fool me to, go now. please. I can't this anymore.... ~ksj ෴෴෴෴ 𝘣𝘵𝘴 𝘫𝘪𝘯 𝘧𝘢𝘯𝘧𝘪𝘤 𝘴𝘩𝘪𝘱𝘴 𝘪𝘯𝘤𝘭𝘶𝘥𝘦𝘥!! 𝘰𝘯𝘭𝘺 𝘢 𝘧𝘢𝘯𝘧𝘪𝘤...