𝘚𝘗𝘌𝘊𝘐𝘈𝘓 𝘤𝘩𝘢𝘱𝘵𝘦𝘳!!!

303 76 77
                                    

කලින් එකෙ පොඩි අප්සට් ව්කක් තිබ්බා.
නම්ජූන් ප්‍රෙස් එකෙදි කියන්නෙ ජින්ගේ වෙඩින් එක ජැනුවරි ගන්නවා කියලා හොදේ!! මන් එක හදන්නම්. දැනට මේ කිව්වේ කලින් කියවගෙන මේකට ආපු අයට 🙂♥️
එක වෙන්නෙ දෙසැම්බර් 29 වෙන්දා. ( ප්‍රෙස් එක තිබ්බේ 😪) පැටලුනාත මන්දා ☹️.

...............................
No one pov~

'ආව් මිනිහෝ!!!
හෙමීට කරනවා. අහ්.. හෙමින් හෙමින්!!
හෙමිට, තද වැඩි! ඔකට මොනාහරි ගාගෙන එනවා!! යනවා. දුප්...'

ජින් කෙදිරි ගාලා ඇදෙන් වාඩිවුනේ හොසොක් ශොර්ට් එකක් පිටින් පණ කඩාගෙන එළියට දුවන විදිහ බලාගෙන. ඒතරමට එයාට හදිස්සිය. හොසොක් මොකක්ද බෝතලයක් අරගෙන ඇවිත් ජින් ලග දනගහගෙන් මූන දිහා බැලුවේ 'මේක කරන්නම ඔනේද' බැල්මකින්.

'ඔක ගානවා, මොනාද බලන්නේ. ඔක ගානකල් මම දාන්න දෙන්නෙ නෑ දන්නවා නේ!! ආයිශ්.'

'මැනික. අනේ!! එතකොට.'

'ගානවා ඔක.'

හොසොක් අසරණ විදිහට බිම තිබ්බ සපත්තුව කකුළ දාන තැන වටේට ක්‍රීම් වගයක් ගෑවේ වෙඩින් එකට දාන්න ගෙනාපු සපත්තු ජින්ට දාගන්න බැරි තරම් තද වෙලා තිබ්බ නිසා. හොසොක් පැයක් තිස්සෙ ඉදන් ජින්ගේ කකුල එකට දාගන්න විදපු දුක දන්නේ මම විතරයි. [ ඔතර් දුව තමා!! ]

'අලුත් එකක් ගන්නවත්-'

'පන්ඩිතකමට දවස් දෙකෙන් බදිනවා කියලා මේ 31 වෙන්දා හවස 6ට සපත්තු හොයන්න යන්නද හදන්නේ?'

'ඉතින් මේක තදයිනේ!!'

'කොහොමහරි දානවා. මන් බලන් ඉන්නම්.' වෙන එවා නම් හොදට කරන්න දන්නවා. මේක තමා මෙයාට බැරි!! පෆ්ට්ට්ට්ට්ට්. මොකටද මගේ කට.

ජින් ඒහෙම හිතලා හොසොක් කරන දේ බලාගෙන හිටියා. හොසොක්ගේ ශර්ට් එකක් නැති ඇගට දාඩිය දාලා. ජින්ට ඒ පිටට එකක් ගහලා එයාගේ නියපොතුවලින් හූරලා දාන්න ඔනේ වුනා. ඒත් ඒ ආසාව එයා මැඩගෙන පාත්වෙලා හොසොක්ගේ උරහිසට කිස් එකක් දීලා එතනින් නැගිටලා ගියේ ජින්ට දැන් ඔන්නම් හොසොක්ගේ මූන දිහා බලාගෙන එයාගේ ප්‍රීස්කූල් ශූ පවා දාගන්න පුළුවන් සිටුවේශන් එකක් එයි කියලා දැනුන නිසා.

𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed Where stories live. Discover now