please comment!!!
🙂♥️🔥
...............................no one pov~
'දෙයියනේ!!!!'
ජන්කුක් උඩට ගියගමන් මහා හයියෙන් ලතෝනි තිබ්බේ පුටුවක වාඩිවෙලා යුන්ගි අරන් දුන්න චොකලට් එක කන්න ලැහැස්ති වුන ජිමින්වත් වැටෙන විදිහට. ජිමින් වැටුන එක කවුරුත් දැක්කෙ නැති වුනාට ජින්ගේ කාමරේ ඉදන් කෑගහපු ජන්කුක් දිහාට හැමෝම අවදානය දුන්නා.
'හ්‍යුන්! හොබි හ්‍යුන්! හොබියා...'
ජන්කුක් හොසොක්ගේ නම කිය කිය කාමරේ ඉදන් කෑගැහුවා. ජන්කුක් හතරවෙනි පාරටත් හයියෙන් කෑගැහුවාම කට්ටියම ජින්ගේ කාමරේට ගියේ මොනාවෙලාද දන්නෙ නැතිනිසා.
'මොනාද මේ???'
'කෝ ජින්!'
ජින්ගේ කාමරේ ඇරලා තිබ්බ ජනේලෙයි, මෙසෙ උඩ තිබ්බ ලිවුමයි දිහා බලලා යුන්ගි ඇහුවේ ඇස් ලොකු කරගෙන. වෙන්දට නැති විදිහට යුන්ගි කැගහලා ජනෙලෙන් පහළට එඹුනේ ජින් එතනින් පැනාලා දිවිනහගෙනද බලන්න. ජින් එහෙම එකක්වත් නොකරොත් පුදුම වෙන්න බෑ.
'මන් ලිවුම බලන්නම්!'
නම්ජූන් ඉස්සරහට ඇවිත් ලිවුම බලන්න යනකොට හොසොක් ඇවිත් නම්ජූන්ගේ ඉස්සරහට ඇවිත් හිටගෙන කෙලින්ම එයාගේ මූන දිහා බැලුවා. හොසොක්ගේ කවදාවත් නැති අමුතු පෙනුමට නම්ජූන් බයවෙලා අඩියක් පස්සට තිබ්බේ කරන්න වෙනම දෙයක් නැති නිසා.
'තමුන් නිසා තමයි මේ ඔක්කොම. මතක තියාගන්නවා නම්ජූන්!! ජින්ට මොනාහරි වුනොත් මම තමුසෙව තියන්නෙ නෑ. '
.
.
.
.
.
.
.
one month later...
~BTS සංගීත කන්ඩායමේ වැඩිමල් සාමාජිකයා වන කිම් සොක්ජින් අතුරුදන් වි අදට මාසයක් ඉක්මවුවත්, ඔහු ගැන තොරතුරක් අද වන තෙක්ම නොලැබි ඇත.... ආරංචි මාර්ග අනුව ඔවුන්ගේ කන්ඩායම තුළ ඇතිවු පෞද්ගලික හේතුවක්...........
හොසොක් ටිවි එක පොළෙගහන්න බැරිතැන ඔෆ් කරලා දාලා සොෆා එකෙ දිගාවුනේ ඔලුවට අත තියාගෙන. ජින් ගියපු තැනක් ඇත්තට දැනගෙන හිටියේ නෑ කවුරුත්. අඩුම තරමේ ගෙදර අයවත්!!
හොසොක් එදා නම්ජූන්ට බැන්නට ඇත්තටම ඒකට හේතුව එයා. ජින්ගේ ලිවුමේ තිබ්බ දේවල් හිනාවට වඩා හොසොක්ගේ හිත රිද්දුවා.
we just friends! මම යනවා. මාව හොයන්න එපා. හිතුනොත් ටෙක්ස්ට් එකක් දාලා ඉන්නවද කියලා බලන්නම්. බායි ♥️
ජින් ප්‍රතික්ෂේප වීම් වලට බයයිද, නැත්තන් මේක වෙනම හේතුවක්ද කියලා දන්නෙ ජින්ම විතරයි. අනිත් අය හොයන්න පුලුවන් හැමතැනම පිරුවත්, ජින් හිටියේ නෑ. ඉස්සරහට එයා එයිද කියන්නවත් කවුරුත් දන්න්ව් නෑ.
මොකද ජින් කියන්නේ ලේසියෙන් දුක් වෙන කෙනෙක් නෙවෙයි. එයා දුක් වෙන්න ගත්තාම එයාගේ හිත හදන්න පුලුවන් එයා බලාපොරොත්තු වෙන කෙනාටම විතරයි. හොසොක්ගෙන් එයා බලාපොරොත්තු වුනේ පුංචිම පුංචි ආදරයක් ආරක්ෂාවක් විතරයි. ඒත්, හෝසොක්ට එක යාලු කමක් විතරයි.
මම ඔයාට කැමති! යාලුවෙක් විදිහට කියන වචනේ ජින්ට දුක්වෙන්න තිබ්බ එකම දේ, මේ දවස් දෙක තුනට හරි ජින් හිතුවා හොසොක් එයාට කැමති ඇති කියලා. පොඩ්ඩක් හරි!!!
'ජින් ඇයි මෝඩයෙක් වගේ මෙහෙම දෙයක් වුනාම පැනලා යන්නේ?'
යුන්ගි උදේ පාන්දරම ඇවිත් හොසොක්ගේ එහාපැත්තෙන් වාඩිවෙලා කියෙව්වේ ඇස් බාගෙට පියාගෙන. ජින් නැතිවුන දවසේ ඉදන් කව්රුත් නිදිනෑ. ජිමින්ගේ ඇඩිල්ල ටේගේ ඇඩිල්ල එක මුලු ඩෝර්ම් එකම පිරිලා. උදේ 9වෙනකල් ගෙදරම නිශ්ශබ්දයි. පස්සේ.... ඉවරයි...
හොසොක් මොනාද හිතන්නේ කියලා යුන්ගිට දැනගන්න ඔනේ වුනත්, යුන්ගි එක නොකර ඉන්න හැදුවේ කොයිවෙලෙ හරි නම්ජූන් හොසොක් ලොකු වලියක් මේ ගෙදර යන බව දන්න නිසා. එදාටම ඒ ගැන දැනගන්න ඔනේ කියලා යුන්ගිගේ මොලේ කිව්වා.
'ජින් ඇයි එහෙම?'
...............................
only 2 more chapters😪!!
by_Queen jiniwa ♥️🔮
love yall
YOU ARE READING
𝘤𝘈𝘯𝘥𝘺 𝘤𝘳𝘶𝘚𝘩 | 𝘬𝘴𝘫 | completed
FanfictionYes, you're the reason I'm smiling like this ... If you want to fool me to, go now. please. I can't this anymore.... ~ksj ෴෴෴෴ 𝘣𝘵𝘴 𝘫𝘪𝘯 𝘧𝘢𝘯𝘧𝘪𝘤 𝘴𝘩𝘪𝘱𝘴 𝘪𝘯𝘤𝘭𝘶𝘥𝘦𝘥!! 𝘰𝘯𝘭𝘺 𝘢 𝘧𝘢𝘯𝘧𝘪𝘤...