නේක පැහැ කුරුල්ලන්
බලන මගෙ දූ පොඩ්ඩ
නුඹත් තටු ලද දිනක
ඉගිල යනු ඇත දුරකනුඹ නිදහසේ ඉගිල
නුබ ගැබම සරසන්න
අත හරිමි නිසි කලට
විඳින්නට නුඹෙ දිවිය.....A/n මේ ඉන්නෙ මගෙ චූටි දූ, ඔව් මගෙ වුණාට වෙලාව ආවම මම එයාව නිදහස් කරනවා. එයාගෙ ජීවිතය එයාගෙ, නැතුව මගේ නෙවෙයි.
YOU ARE READING
සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍
Poetry📸 කැමරාවට මම හසුකර ගන්නෙ ඡායාරූපම නෙවෙයි, කවියක් වෙන්නත් පුලුවන්. 📸 මේ එහෙම හසුකරගත් රූප මට දැනුන ආකාරය, කවියෙන්....