හිමියනි

82 22 2
                                    

හිමියනිපවසන්න මටනිම වෙයිද මේ සසර ණයසිතින් වැඳ නුඹටපා තැබුවත් මෙදොරින් හැමදින

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.


හිමියනි
පවසන්න මට
නිම වෙයිද මේ
සසර ණය
සිතින් වැඳ නුඹට
පා තැබුවත් මෙදොරින්
හැමදින....

නිමක් නැති ගෙරවුම් මැද
සටන් වදිනෙමි තනිවම
සමු අරන් යන දිනයක
ලියමි තුතිමල් ඔවුන් සැමටම

මල් යහනාවක් නොව
ගල් තලාවක් කර
රතු පාවඩ වෙනුවට
එලා දුන්නාට ඇණ

හොඳම පාඩම් මට
කියා දුන්නේ මේ බිම
යකඩ මෙන් දිරි දුන්නට
ණය ගැතිය මම සදහට

සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍Où les histoires vivent. Découvrez maintenant