බිඳෙන්නට නියමිත,
නියම වන තෙක්
නොබිඳෙන...
එනමුත්
අත හැරුනොතින්
පුපුරන...
මහා අරුමයකි
මට
ජීවයක් රකිනා
සුදු පැහැති
කවචය...A/n මම ආස නැති වැඩක්, බිත්තර හෝදන එක. ආස නැති දෙයක්, ආස දෙයක් එක්ක එකතු කළාම සතුටින් කරන්න පුලුවන් . ඉතින් හෝදන ගමන් කල්පනා කළා. මේ කවිය තමයි out come එක.
01/02/22
ESTÁS LEYENDO
සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍
Poesía📸 කැමරාවට මම හසුකර ගන්නෙ ඡායාරූපම නෙවෙයි, කවියක් වෙන්නත් පුලුවන්. 📸 මේ එහෙම හසුකරගත් රූප මට දැනුන ආකාරය, කවියෙන්....