පෙරවදන

150 25 0
                                    

ආසයි ඇවිදින්න
ජීවිතේ විඳගන්න
කලාතුරකින් ලැබෙන
නිවාඩුවෙ සැනසෙන්න

නිවස සහ රැකියාව
මා මුදන හෝරාව
විඳිමි මම ජීවිතය
හෙටක් නැති විලසකට

යනෙන මග සහ දකින
සරල සුන්දර මතක
කාචයට හසුකරමි
ගැලරියක සඟවන්න

නෙත දකින හිත හිතන
මට දැනෙන සංකලන
ලියන්නට සිත් විය
සේයාව අරුත් කර....

A/n මම මහා වියත් ඡායාරූප ශිල්පියෙක් නොවෙමි , එහෙමයි කියලා කොහෙ හරි ගියාම ෆොටෝ ගහන එක නවත්තන්න බෑනෙ 😅😅

සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍Donde viven las historias. Descúbrelo ahora