විස දුමෙන් වැසී ගිය
කොළඹ දැවෙනා අහස යට
දැවෙන හිරු රැස් විඳින
බෝගන්විලා මල් හතරපත් හැලී ගිය අකුලක
වල් වැවී ගිය බඳුනක
හිස් සඳළු තලයක
සීරුවට පත් ලෙල දෙනදුටු දෙනෙත් සිත පිනවන
නොහැකි මුත් විකසිත වන
සිතක් සනසා සතුටින
නික්ම යනු ඇත හෙට දින....A/n captured at work 😇
STAI LEGGENDO
සේයාවක රැඳි පදවැල් 📷📸📷📷🔎🔍
Poesia📸 කැමරාවට මම හසුකර ගන්නෙ ඡායාරූපම නෙවෙයි, කවියක් වෙන්නත් පුලුවන්. 📸 මේ එහෙම හසුකරගත් රූප මට දැනුන ආකාරය, කවියෙන්....