Untold Love..❣️

130 15 9
                                    


ආ-ද-ර-ය


කෙනෙක්ට නිකන්ම අකුරු හතරක් වුණත්,

තවක් කෙනෙක්ට මහමෙරක්...


ආ-ද-ර-ය


මේ ලෝකෙ තියෙන ප්‍රබලම..

ඒ වගේම,

දරාගන්න අමාරුම හැඟීම..


ආ-ද-ර-ය


කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්..


ආ-ද-ර-ය


වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්..


'මරන්නත් පුලුවන්..

මැරෙන්නත් පුලුවන්..'

Untold ∫ove..❣️ | KTH | On HoldWhere stories live. Discover now