Chap. 7❣️

12 5 11
                                    




@1.00AM


පාන්දර 1.00ට විතර තමන්ළඟ තිබුනු එක්ස්ට්‍රා කී එකෙන් දොර ඇරගෙන ආපු මින්සු කිසි පණක් නැතුව පුටුවක් උඩට ඇදගෙන වැටුණා.. කෙල්ල තනියම වූබින්ගෙ කාර් එකේ ඇවිල්ලා තිබුනේ. වූබින් හිටියෙත් නෑ...කා එකක් ආපු සද්දෙට නැගිට්ට ටේහ්‍යුන්ග් බිමට යද්දි පුටුවක් උඩ ඇඳ්න් වැටිලා ඉන්න මින්සුව දැක්කම ටේට මහ අමුතු බ්‍යක් ඇති වුනා.. ටේ අඩියට දෙකට මින්සු ළඟට ගිහින් දණ ගහගත්තා..මින්සු ළඟට ගිය ටේ දැක්කේ කෙල්ලගෙ ඇඟ පුරා තියෙන සීරීම් පාරවල්..එක විනාඩි ගානකට ටේහ්‍යුන්ග්ට උන් හිටි තැන් පවා අමතක වුණා..ගියේ ක්ලබ් එකට..කෙල්ලට කරදරයක්වත් උනාද..ඔය වගේ දාහකුත් දේවල් කොල්ලගෙ හිතේ මැවෙන්න ගත්තා..


ටේහ්‍යුන්ග් මින්සු ළඟ දණ ගහගෙන එයාගේ මූනට වැටිලා තිබුණු කොණ්ඩ ගස් දෙක තුන කන පිටිපස්සෙ රඳවද්දි දැනුණු ස්පර්ශය නිසා මින්සු ඇස් දෙක ඇරියා.. එක විනාඩියට මින්සු ඉඳන් හිටිය පුටුවෙන් නැගිටල එයාගේ කාමරේට දුවල දොරත් වහල බාත් රූම් එකට දිව්වේ ටේහ්‍යුන්ග්ව පුදුම කරල..


(A/N : මොනාද මේ වෙන්නේ.. ඕතර්ගේ ඩර්ටි මයින්ඩ් එක එළියට එනවනෙ....😂)


මින්සු ශවර් එකත් ඇරගෙන බාත්ෲම් එකේම බිම ඉඳගෙන තමන්ගෙ ඇඟේ තිබුණු සීරීම් පාරවල් පිරිමැද්දෙ වතුර වැටෙද්දි දැවිල්ල තවත් වැඩි වුණු නිසයි..

වොෂ් දාන් ඉවර වෙලා ශෝට් එකකුයි ටී එකකුයි ඇඳගෙන මින්සු පල්ලෙහාට ගියා.. ටේහ්‍යුන්ග් තාම සෝෆා එක උඩට වෙලා කල්පනා කරනවා.. පණ නැතුව වැනි වැනි ආපු මින්සු එක පාරට ටේහ්‍යුන්ග්ව දැකපු ගමන් යෝදබල යෝද ශක්තිය ලැබුණා වගේ කෙලින්ම ඇවිත් ටේහ්‍යුන්ග් ඉස්සරහින් වාඩිවුනා..


KTH : මින්සු.. ඔයාට මොකද වුණේ..

KMS : වෙන්න තිබ්බ සේරම වුණා.. මහන්සියි දැන්නම්🙂

මින්සු ගානකට නොගෙන එහෙම කිව්වට ටේහ්‍යුන්ග්ගෙ හිතේ මැවුණෙනම් වෙනම දෙයක්

Untold ∫ove..❣️ | KTH | On HoldTempat cerita menjadi hidup. Temukan sekarang