Chap. 2❣️

45 11 48
                                    



මැණික් ගලක් හම්බුණාම ඒකට පයින් ගහන්න මගෙ ඇස් පේන්නැත්තෙ නෑනේ.. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් මාත් පැන්නා එළියට..

ගෙදර යනකොට තුන්දෙනාම එළියට ආවේ හරියට මං එනකන් බලන් ඉඳලා වගේ..ඔව් ඉතින් මං නැතුව වෙන ගෙදර එන්න එකෙක් හිටිය එකක් ඈ..😅

Andy ලොකු cake එකකුත් උස්සන් ආවා..

හත්තික්කේ.. අද මගෙ birth day නේද..😬🤦🏻‍♀️😂


' PARTY PARTY YEAH..🥳🥳 '


මං ඉක්මනට එකක් දාගෙන ආවේ අදවන් දිනක් අවුරුද්දට එක පාරයි නිසා.. ඒකත් මේ ලෝකේ මං වැඩියෙන්ම ආදරේ කරන තුන්දෙනාත් එක්ක..🙂🥰

Cake කපලා.. dinner අරගෙන.. ටිකක් වෙලා කතා කර කර හිටපු අපි හතරදෙනා හෙමින් සැරේ garden එකට ගියා..හිස් අතින්නම් නෙවෙයි හැබැයි... Sojuයි bitesයි අරගෙන තමයි ඉතින්..😁😁


අපි කස්ටිය ගාණට වෙලාවට කලාවට අපේ වැඩේට enter වුණා..

බෝතල් තුනක් විතර හිස් වුණත් අපිට තාමත් කිසි ගානක් තිබ්බේ නෑ.. අපි Americaවලදි බොන හැටියට ඉතින් මේ බෝතල් හතරකට කරන්න පුලුවන් දෙයක් තිබ්බෙත් නෑ...ඉතින් මං එතනින් නැගිටලා ගිහින් ගෙදර තිබුණ Wodka බෝතල් හතරක් අරන් එද්දි අයියා car එකෙන් Whisky බෝතල් ටිකකුත් අරන් ආවා..😋


අදනම් මරුවට තියෙයි.. ඔය ජාති ඔක්කොම එකට ගත් කළ එයින් අපට ගෙනෙන්නා වූ සැනසීම..මා හදේ.. ආව්ව්...😋🤩🥂



( KMS - මෙතැන් සිට මා මාගේ රාජකාරිය ඕතර්‍රී හට හාර දෙමි.. 

A/N - මට මෙවන් අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ඔබට මාගේ හ්ෘද වස්තුව පූර්ණ මෙව්වා ඒකකය..)



A/N's POV 


Andy - ඔයා අපිට වෙනස් කළා..

Andy කිව්වේ මින්සූ දිහා බලාගෙනමයි..

KMS - මං මොනාද කළේ.. අහිංසක මං මුකුත් කළේ නෑ..

KMH - ඔව් කළේම නෑ.. අපි ඇවිල්ලායි කියල දැන දැනත් එකටම වෙලා හිටියා අර කසකස්තාන් කිඹුලාව ලොකු කරගෙන..

Untold ∫ove..❣️ | KTH | On HoldDonde viven las historias. Descúbrelo ahora