KTH : ඔහොම ඉන්න එපා..
KMS : ............
KTH : Miss Kim Min Soo.. මං ඔයාට කතා කරන්නෙ..
මින්සු කිසිම හැඟීමක් නැති මූණෙන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා..
KTH : පොඩ්ඩක් හිනාවෙන්න.. මං කාටවත් මෙහෙම කියල නෑ කවදාවත්.. ඒත්.. මං මේක ඔයාට කියන්න ඕනේ.. මින්සූ..
Mood එක normal කරගත්ත මින්සු පොඩි හිනාවකින් ටේහ්‍යුන්ග් දිහා බලල..
KMS : කියන්න sir..
KTH : මින්සු මට ඔයා ගැන...
යන්තමින් වැටෙන්න ගත්ත පොද වැස්සකුත් එක්ක ටේහ්‍යුන්ග් මින්සුta සන් කළා car එකෙන් එළියට යමුයි කියල
KTH : මින්සු.. ඔයා මං ගැන වැරදියට හිතන්න එපා... ඇත්තමට මට ඔයා ගැන.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
... ඔයාගේ ජීවිතය ගැන වගකීමක් තියෙනවා..
( A/N : වෙන දේවල් හිතපු අය ගැන තප්පර අරික්කාලෙනුත් අරික්කාලක නිශ්ශබ්දතාවක්.. හික්.. ආවා මෙතන ටේගෙයි මින්සුගෙයි අතරෙ මඟුලක් කොරම්න..😂😌 )
ESTÁS LEYENDO
Untold ∫ove..❣️ | KTH | On Hold
Fanficආ-ද-ර-ය කෙනෙක්ට නිකන්ම අකුරු හතරක් වුණත්, තවක් කෙනෙක්ට මහමෙරක්... ආ-ද-ර-ය මේ ලෝකෙ තියෙන ප්රබලම.. ඒ වගේම, දරාගන්න අමාරුම හැඟීම.. ආ-ද-ර-යට කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්.. ආ-ද-ර-ය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්.. මරන්නත් පුලුවන්...