Chap. 4❣️

42 9 41
                                    





~ A/N's POV ~


Taehyung Sir කියපු file එක ඇතුළෙ ගැඹුරු සංචාරයක් ගිය මින්සු ඒකත් අරගෙන ටේගෙ කැබින් එකට ගියේ ඒකෙ තිබ්බ කරුණු ටික දෙයක් තේරුම් ගන්න ප්‍රමාණවත් මදි නිසායි. ඒකෙ තිබ්බෙ murder case එකක් ගැන.. අදාළ අයගෙන් පාපෝච්චාරණයක් ගන්න ටේත් එක්ක කතා කරපු මින්සු එතනින් යන්න හදද්දිම ටේට call එකක් ආවා..

ඒත් එක්කම ටේ මින්සුට ඉන්නයි කියල අතින් කිව්වා..


~ In Call ~


KTH - Hello Woobin..

WBN - සර් ක්ලෝයිට බඩු වගයක් ලැබෙන්න තියෙනවා Seoul cemetery එකේදි..

KTH - Cemetery එකේදි..?? මොන බඩුද කියල දන්නැද්ද..

WBN - නෑ සර්.. අපේ අයට හොයාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ එච්චරයි.. දිනේ හෙට කියල තමා කියන්නේ..

KTH -  Okay Woobin


~ Call End ~


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ Kim Woo Bin

 අච්චර BTS membersල හයදෙනෙක් ඉද්දි වූබින් කෙනෙක් මොකටද කියල හිතුණා නේ.

   @chemishin12 මේ ඉන්නෙ වැරදි කාරයා...

My Vampire Husband  LMH ff එකට වූබින්ව දාගෙන එයා පට්ටම ආතල් චරිතයක් කරල මගේ පුංචි රුධිර සංසරණ පද්ධතියෙ එයා වෙනුවෙන් ධමනියක් වෙන් කළා..🥲💔

ඉන්න මේ කොම්ලගෙ විස්තරේ දෙනකන්

Woobin කියන්නෙ මෙයාලගෙ තවත් agent කෙනෙක්.. 

මින්සුට වඩා පොඩ්ඩක් පල්ලෙහායින් ඉන්නෙ... 

හරිම අවංක කෙනෙක් එයා.. 

Untold ∫ove..❣️ | KTH | On HoldWhere stories live. Discover now