KTH : ඔයාට තිබ්බා මට කෝල් කරන්න
KMS's Mind : මැරෙන්නැතුව ආපු එක මදිද
KTH : මොනාද කල්පනා කරන්නෙ
KMS : මුකුත් නෑ.. Good night sir..
එහෙම කියල මින්සු එයාගෙ රූම් එකට ගියා..
________________________________________________________________________________________________________
~ Few months later ~
(A/N : Time skip කරන් යන්නම් හොඳේ.. ලස්සන ලස්සන කෑලි ඉක්මනට දෙන්න එපැයි..😌)
මේ වෙද්දි ක්ලෝයි නිදහස් වෙලා ඇවිත් මාසයක් විතර වෙනවා.. ටේහ්යුන්ග් මින්සු එක්ක ලොකු කතාවක ටේහ්යුන්ග්ගෙ කැබින් එක ඇතුළේ... ඔව් ක්ලෝයි ගැන තමා.. (ඔයාලට මතකනෙ අර ක්ලෝයිගෙ ලියුම් සීන් එක.. මෙච්චර තාක්ෂණය දියුණු කාලේ ලියුම් යවන්න තරම් 60 දශකෙ මානසිකත්වයක් තියෙන ක්ලෝයි ගැන තමා ඔය කතා කරන්නේ..😂🤭)
KMS : මංනම් කියන්නෙ සර් අපි බය වෙන්න ඕන නැහැ.. මොකද ක්ලෝයි එයිද මෙතනට මට වෙඩි තියන්න.. කීයටවත් නැහැනේ..
KTH : මින්සු.. ඔයා ක්ලෝයි ගැන මුකුත් දන්නෑ..
KMS's Mind : ඔව් සර් තරම්නම් දන්නෑ තමයි..😒
ඇත්තටම ටේගෙ හිතේ ක්ලෝයිට තියන තැන ගැන මේ වෙද්දි මින්සුට යන්තමින් වගේ තේරිලා තිබ්බේ.. මින්සුට හැම වෙලේම හිතුනේ තමන්ට වගේම මුලු රටටම හෙනයක් වෙලා ඉන්න ක්ලෝයි වගේ කෙනෙක්ට කැමති වෙන්න තරම්ම ටේහ්යුන්ග්ට පිස්සුද කියන එකයි
- Phone Rings -
මින්සුගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තම එයා ෆෝන් එක අතට අරන් බැලුවේ කවුද ඒ කියල.. ඒ එයාගෙ ඔම්මා..
KMS : Excuse me sir
Call එක answer කරන ගමන්ම cabin eken මින්සු එළියට ගියා..
Taehyungගෙ office එකේ උඩම තිබුණේ open area එකක්.. මින්සු එතන ගිහින් එයාගෙ ඔම්මා එක්ක කතා කර කර හිටියේ..
BINABASA MO ANG
Untold ∫ove..❣️ | KTH | On Hold
Fanfictionආ-ද-ර-ය කෙනෙක්ට නිකන්ම අකුරු හතරක් වුණත්, තවක් කෙනෙක්ට මහමෙරක්... ආ-ද-ර-ය මේ ලෝකෙ තියෙන ප්රබලම.. ඒ වගේම, දරාගන්න අමාරුම හැඟීම.. ආ-ද-ර-යට කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්.. ආ-ද-ර-ය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්.. මරන්නත් පුලුවන්...