Last Update Aprilවල නේ..
මොනා කරන්නද බේබීස් ඩාම් වෙනවා ඩූම් වෙනවා..
මං පුලුවන් තරම් ඉක්මනට අප්ඩේට් දෙන්න ට්රයි කරන්නම්.. ඇත්තම කිව්වොත් මට සතියෙ දවස් හතම පන්ති.. වෙලාවක් නෑ..
ඔන්න මං සමාව ඉල්ලුවා..
පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්නම්..
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
أنت تقرأ
Untold ∫ove..❣️ | KTH | On Hold
أدب الهواةආ-ද-ර-ය කෙනෙක්ට නිකන්ම අකුරු හතරක් වුණත්, තවක් කෙනෙක්ට මහමෙරක්... ආ-ද-ර-ය මේ ලෝකෙ තියෙන ප්රබලම.. ඒ වගේම, දරාගන්න අමාරුම හැඟීම.. ආ-ද-ර-යට කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුලුවන්.. ආ-ද-ර-ය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්.. මරන්නත් පුලුවන්...