𝑃𝐴𝑅𝑇 10

4.3K 356 14
                                    

Tashi : ඒ කතාව මොකක් උනත් කමක් නෑ අපි යමුද ?

Jk : බෑ....අද මෙහෙ ඉමු

Tashi : ඒත් ඇදුම්

Jk : ඇදුම් ගෙනාවා..car එකෙ තියනවා.

Tashi : ඔයා නම් , කමක් නෑ එහෙනම් ඉමු.

Jk : ඒකනී..ඔයා room එකට යන්න මන් bag ටික අරගෙන එන්නම්.

Tashi : හා.

_______________________

@Room

{ Tashi pov }

මම room එකේ තියන බැල්කනි එකට ගිහිල්ලා seol නගරය දිහා බැලුවේ එතනට හොදට seol නගරය පේන නිසා , ඒ ඇතීන් තියන namsan tower එකත් වෙනම ලෝකයක්. මන් jungkook ට ආදරේ කරපු දවසෙ ඉදන් මට dream එකක් තිබ්බා ඒ jungkook එක්ක දවසක namsan tower එකට ගිහිල්ලා love locker එකක් දාන්න ඕනේ කියලා. ඒ ගැන කල්පනා කර කර ඉද්දි මට එක පාරටම මතකයට ආවේ මගෙ ඔප්පා ගැන එයා london ගිහිල්ලා අවුරුදු 10 ක් වෙනවා ඒත් එයා කිව්වෙ අවුරුදු පහෙන් එනවා කියලා. මට ඔප්පව බලන්න යන්න ඕනේ කියලා මන් jungkook ට කියනවද ?? නැද්ද ?? එක්කො බෑ මගෙ තියන හැම ප්‍රශ්නයක්ම එයාට කියලා එයාට වදයක් වෙන්න බෑ. එයත් මනුස්සයෙක්නෙ ඒත් __

මාව එක පාරටම උඩ ගියේ jungkook පිටි පස්සෙන් ඇවිල්ලා මාව backhug කරලා මගෙ බෙල්ලට චූටි kiss දීලා එයාගෙ නිකට මගෙ උරහිසෙන් තියා ගත්ත නිසා.

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
༒︎❦︎🔞𝐁𝐀𝐃 𝐅𝐋𝐎𝐖𝐄𝐑 21+JK🔞༒︎❦︎حيث تعيش القصص. اكتشف الآن