My Empress ✨️🖤
Chapter 21 👑
කාලය කියාවී දෛවයේ සරදම්..🥀වැළලී ගිය අතීතයක්...
අලුත් කළ ගායකයෙක්..___________________________________
පසුදින උදෑසන ~
AUTHOR POV: (කතෘ)
දායින්ගෙන් විස්තර දැනගත්තට පස්සෙ රීළග දවසේ ජිහියා හාජින්ව මුණහැහහුණා....
"මට හිතාගන්නත් බැහැ ජිහියා කියන්නේ ප්‍රධාන පාලිකාව ඔබතුමියටයි කියලා...
අපේ අම්මා ශින්ජුවල ඉන්න කාලේ ඉදන්ම හැම වෙලේම ඔබතුමිය ගැන කතා කළා...."හාජින් කිව්වේ ඇස් ලොකු කරගෙන මූණෙ හිනාව පුරෝගෙන...ජිහියාගේ ඇත්ත දැනගත්තම හාජින් හරියට සතුටු වුණා...
"මිසෝයි මායි ගායොනුයි අපි පුoචි කාලේ ඉදන්ම හොදම යාලුවෝ....අපි තුන්දෙනාම ඉගෙනගත්තෙ එකට..ගායොන් මහ රැජිණ වුණාට පස්සේ ඔයාගේ අම්මයි මායි මාළිගාවේ ප්‍රධාන පාලිකාවෝ වුණා..."
"ආ..ඒත් ඇයි අම්මා මාළිගාවෙනුත් අයින් වෙලා ශියෑන් වලින් ශින්ජුවලට ගියේ...
මන් අම්මගෙන් කීපවතාවක්ම ඇහුවා ඒත් එයා කිසි දෙයක් කියන්නේ නැහැ..😕"හාජින්ගේ අම්මා එයාට ඒ ගැන කිසි විස්තරයක් නොකියන නිස කෙල්ල හිටියේ ඒ ගැන දැනගන්න හුගක් කුතුහලයෙන්..
"ඔයා ඉපදුන නිසා මිසෝ ටික කාලෙකට මාළිගාවෙන් ඈත් වෙලා ශින්ජු වලට ගියා..ඔයාව කීපවතාවක්ම හරියටම ඔයා එක්ක කතා බහ කරන්න පුළුවන් වුණේ...මේ තරම් ඉක්මනටම අවු. විසි තුනක් ගෙවුණේ කොහොමද කියල මට හිතාගන්නවත් බැහැ...."
ජිහියා කිව්වේ හාජින්ගේ උඩ ඉදන් පහළට ඇස් යවලා...කෙල්ල ලස්සන තරුණියක් වෙලා එයාගේ ඇස් ඉස්සරහ දැක්කම ජිහියට හරි සතුටු හිතුණා..
"ඔබතුමිය තමා එහෙනම් මටයි මින්හොටයි අවුරුදු ගාණක ඉදන් මේ පසුම්බි එව්වේ නේ...."
කියපු කෙල්ල එයාගේ අතේ තිබුණ පසුම්බිය දිහා බලලා ජිහියා දිහා බලලා නැවුම් ලස්සන හිනාවක් දැම්මා..
"ඔව්..මට පුළුවන් හැම අවුරුද්දෙම ඔයාගේ උපන්දින මාසේ මම එව්වා.."
YOU ARE READING
My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete
Fanficඅතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක් හා සිහසුන වෙනුවෙන් යුධ වදින රැජිණක් ගැන ලියවෙන කතාවක්...❤ ආදරය , වෛරය , ප්‍රේමය , වේදනාව , සහෝදර බැදීම එක්ක ගලාගෙන යන කතාවක්......❤ කාලතරණය...