𝗣𝗮𝗿𝘁 𝗙𝗼𝘂𝗿 (𝗧𝗵𝗲 𝗧𝗼𝘂𝗿 𝗼𝗳 𝘁𝗵𝗲 𝗠𝗶𝘁𝗵𝘆𝗮 𝗗𝘂𝗮)

48 13 14
                                    

ටක් ටක්....

Shesha -කවුද

🐥ශේශා 😳

Shesha -ජිමින් අයියේ ඔයා මොකද මේ තට්ටුවේ

🐥මටයි ටේටයි මේ......මේ.....එ...එහා .....පැත්තේ rooms දෙක හම්බ වුනේ ඉතින් ලග room එකේ කවුද ඉන්නේ බලලා යන්න ආවේ

Shesha -මේකෙ ඉන්නේ මම එහා පැත්තේ අක්කි ඊට එහා පැත්තේ ජෙසිකා

🐥ආ හරි ඒනම් බායි

𝚜𝚑𝚎𝚜𝚑𝚊 -බායි

𝐍𝐄𝐗𝐓 𝐃𝐀𝐘

හරි ළමයි එහෙනම් දැන් ඔයාලා ගිහින් ඔයාලා ආපු ගමන enjoy කරන්න අපි ice world එකෙන් පටන්ගමු

[ ICE WORLD - මේක සම්පූර්ණයෙන්ම අයිස් වලින් හැදිලා තියෙන්නේ කවදාවත් ඒකේ අයිස් දිය වෙන්නේ නෑ එක විදිහටම තියෙනවා එක එක ගේම් ගොඩක් මේකේ තියෙනවා ]

කට්ටිය එක එක සෙල්ලම් කරනකොට ශේශයි අනික් තුන් දෙනයි හිටියේ මේ දිහා බලාන

Shesha -අයියේ

Freddie -ම්ම් ??

Shesha -අයිස්ක්‍රීම් ඕනි 😗😗

ගොඩක් cute විදිහට ඒක කියනකොට නම් අනික් තුන්දෙනාට හිනාගියා

මේ තමයි ශේශා පිට අයට සීතල හදවතක් තියෙන බව පෙන්වන ශේශා නිදහසේ ඇත්ත ශේශා විදිහට ඉන්නේ  මේ තුන්දෙනයි ජිනුයි ඉස්සරහා විතරමයි

චූටි කාලේදිම නැති වුන අම්මගේ තාත්තගේ ආදරේ මේ කෙල්ල ඒ හතරදෙනාගෙන් බලාපොරොත්තු උනා වගේම එයාට ඒක ලැබුණා ඒ ආදරේ තමා කෙල්ලව ජීවත් කලේ එයාලා නැත්තම් ශේශා කෙනෙක් නොහිටින්න තිබ්බා

Freddie -අප්පෝ මෙයත්

Shesha -🥺🥺

Freddie -හරි ඉතින් යන් මං අරන් දෙන්නම්

Shesha -හා 😗😗

ශේශා කඩේ කෙනාට කියලා එයාට ඕනි විදිහට ම අයිස්ක්‍රීම් එක හදාගත්තා ෆ්‍රෙඩී අනිත් අයටත් එක්කම අයිස්ක්‍රීම් ගත්තට පස්සේ දෙන්නම ආපු තැනට යනකොට ජිනුයි අනිත් අයයි එතනට ඇවිත් හිටියා

ශේශා කඩේ කෙනාට කියලා එයාට ඕනි විදිහට ම අයිස්ක්‍රීම් එක හදාගත්තා ෆ්‍රෙඩී අනිත් අයටත් එක්කම අයිස්ක්‍රීම් ගත්තට පස්සේ දෙන්නම ආපු තැනට යනකොට ජිනුයි අනිත් අයයි එතනට ඇවිත් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now