𝗣𝗔𝗥𝗧 𝗘𝗜𝗚𝗛𝗧 (𝗞𝗜𝗠 𝗖𝗢𝗠𝗘𝗦 𝗧𝗢 𝗨𝗦𝗔)

51 12 14
                                    

හැමෝම ලෑස්තියි වෙනවලා USA යන්න

************************************

All - මොකක් 😳

Mr.Kim -ටේ

🐯තාත්තා

Mr.Kim -Min Company එකත් එක්ක Dealකරන්න ලෑස්තියි වෙනවා

🐯ok තාත්තා

Mr.Kim -රොශෙල්

Roshel -තාත්ත

Mr.Kim -gang එකේ අයට දැනුම් දෙන්න

Roshel -හරි තාත්තා

Mr.Kim -ජන්ග්කූක්

🐰අංකල්

Mr.Kim -ඔයාත් එන්න ඔයා මෙහෙ තනියම තියලා යන්න බෑ

🐰හරි අංකල්

Mr.Kim -ජිමින් ඔයා ??

🐥මාත් එන්නම් අංකල්

Mr.Kim -හ්ම්..හරි මම ජින්ට මාරු වීමක් හදලා දෙන්නම් ජූන්ටත් එහෙ ගිහින් කරන්න වැඩ ඇතිනේ

මම මෙයාලා ගැනත් කියන්නම්කෝ ජින් දැන් එයාගේ මේට් එක්ක ඉන්නේ එතකොට ජූන් mafia කරනවා ජන්ග්කූක් කැසිනෝ ක්ලබ් ටික බලාන ඉන්නවා ජිමින් නිකං ඉන්න එකේ ටේගෙත් උදව් ඇතිව company එකක් පටන් ගන්නවා ඒක මේ වෙනකොට ලෝකේ පුරාම ප්‍රසිද්ධයි ඒක දෙවෙනි වෙන්නේ Min company එකටයි Kim Company එකටයි තමා

කිම්ගේ සහෝදරයා ඒ කියන්නේ ජින්ගෙයි ජූන්ගෙයි තාත්තා මැරෙනවා ඊට පස්සේ කිම් තමා මෙයාලා බලා ගන්නේ

මේ පස් දෙනාම mafiaවට සම්බන්ධ වෙන්නේ කිම්ගේ gang එක Wolf shadows එක හරහා මෙයාලා ඇත්ත දන්නවා උනත් කිම් මෙයාලගෙ ඔලුවලට එක එක විකාර දාලා ශේශට විරුද්ධ කරා උනාට ජින් , ජිමින් දෙන්නව විරුද්ධ කරන්න බැරි උනා ඒත් එයාලා ඒක රහසක් විදිහට ම තියාන ඉන්නවා

මෙයාලා ශේශගේ දැන් තත්වය ගැන මොකුත් දන්නේ නෑ එයාලා හිතන්නේ ශේශා මේවා කුලී මැරයෝ දාලා කරවලා එයා කරා වගේ මවා පානවා කියලා

(අසරණ ජීවිත)

𝗠𝗜𝗡 𝗠𝗔𝗡𝗜𝗦𝗢𝗡

Freddie -ශේශා කිම් company එක ඔයත් එක්ක deal එකකට කැමති වෙලා

Shesha -what Are you kidding me 🤨

Freddie -No එයාලා කැමති වෙලා ඒ වගේම හෙට එයාලා USA එනවලු

S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now