𝗣𝗮𝗿𝘁 𝗧𝗵𝗿𝗲𝗲 (𝗣𝗮𝗿𝘁𝘆 𝗮𝗻𝗱 𝗧𝗿𝗶𝗽)

58 13 8
                                    

Mr.Kim -නෑ හැබැයි එයා එයි කියලා විශ්වාසයක් තියෙනවා

************************************

Jessica -  මොකක්

Freddie - party එකට ඒකත් family එකක් විදිහට

Shesha -ඔව්

shane -ඔයා යනවද

Jessica -  මම නම් කියන්නේ එපා

Shesha -හ්ම්....

𝐈𝐍 𝐏𝐀𝐑𝐓𝐘

__ඕ Mr.Kim කොහොමද ඉතින්

Mr.Kim -හොදයි බින්

__මේ ඉන්නේ wife ද

Mr.Kim -ඔව් මේ wife එතකොට මේ පුතා දුව මේ මල්ලිගේ පුතාලා දෙන්නා

__දුවලා දෙන්නෙක් හිටියා නේද

Mr.Kim -ඔව්

__කෝ අනිත් කෙනා

Mr.Kim -එයා මේ -

Mr.Lee - එයා පොඩි කාලේ ඉදන් ම හිටියේ මෙහෙ නේද මට මතකයි ඔයා කිව්වා

Mr.Kim -ඔව්

Mr.Lee -කෝ දැන් එයා

Mr.Kim -එයා මේ -

𝙼𝚛.𝚕𝚎𝚎 -එයා මෙතන නැත්තේ හදිස්සියේවත් එයාගේ ඔයාලගේ පවුලයි අතර හොද සම්බන්ධයක් නැති නිසාවත්ද

All -  🤣🤣

? අනේ එහෙම නම් නෑ Mr. lee

All - woow

🐱ශේශා ???

(ඕතර් - අනිත් කට්ටියයි ෆ්‍රෙඩී ජෙසිකා ශේන් තුදෙනායිත් මේ partyඑකෙ ඉන්නෝ)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඕතර් - අනිත් කට්ටියයි ෆ්‍රෙඩී ජෙසිකා ශේන් තුදෙනායිත් මේ partyඑකෙ ඉන්නෝ)

Mr.Kim -Mr.lee මේ ඉන්නේ මගේ පොඩි දුව Kim Shesha

Shesha -Hi Mr.lee

එහෙම කියලා මේ දෙන්නා අතට අත දෙනවා

Mr.Lee - woow ඔයාට හරිම ලස්සන දුවෙක් නේ ඉන්නේ

එහෙම කියලා ලී අත ගන්න හැදුවත්  ශේශා එයාගේ අත ගලවගන්න බැරි තරම් තදට අල්ලන් ඉදලා සද්දේ අඩු කරලා වචනෙන් වචනේ මේම කිව්වාලු

S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now