𝗣𝗮𝗿𝘁 𝗡𝗶𝗻𝗲 ( 𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴𝘀)

49 9 63
                                    

🐱 ශේශා !! අපි යන්න ඕනි

Shesha -බායි ගයිස් මා දැන් යන්න වෙනෝ

🐱මොනද කතා කලේ

Shesha -විශේෂයක් නෑ

🐱හ්ම්....

•••••𝐀𝐟𝐭𝐞𝐫 𝐓𝐰𝐨 𝐃𝐚𝐲𝐬•••••

𝐁𝐓𝐒 𝐏𝐎𝐕

🐨ළමයි මේ මට කියන්න දෙයක් තියෙනවා

🐯ඔව් කියන්න අයියේ

🐨මේකයි මේ

🐭මොනාද ජුන් තටමන්නේ ඉක්මනට කියන්න

🐨මේ ...මේ....මට මගේ මේට්ව හම්බවුනා

🐥මොකක්

🐯woow

🐭සුපිරී නේ

🐰කවුද අපේ නෑනා

🐨එයාගේ නම කවී මට වඩා අවුරුදු 2ක් බාලයි

( Kavee_N Hi 🌝🌝)

මේ ඉන්නේ

🐭කෙල්ල ලස්සනයි කතා කරාද එයා එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐭කෙල්ල ලස්සනයි කතා කරාද එයා එක්ක

🐨 ඔව්

🐭මොකෝ කිව්වේ

🐨එයා මට කැමතිලු 🙈🙈

🐭හ්ම්....එහෙනම් ඒකත් හරි දැන් ඉතින් අපෙ ටේයි කුක්කයි

🐰🐯 😶😶

𝐒𝐡𝐞𝐬𝐡𝐚 𝐏𝐨𝐯

🐱ලමයි සුභ ආරංචියක් තියෙනවා

🦄මොකද්ද

Nushi -අපි marry කරන්න යන්නේ

🦄 - woow 😀😀

Freddie -එයාලා විතරද අපිත් marry කරනවා 😜

Shesha -ශෝයිනේ

shane -මේ මටත් කියන්න දෙයක් තියෙනවා

Shesha -කියන්න

shane -මට මගෙ මේට්ව හම්බවුනා

🦄මොකක්

Jessica -  කවුද ඒ

S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now