All - ශේශ
Shesha - කිම් රොජර් මම උබට කිව්වා අයින් වෙයන් කියලා උබ ඇහුවේ නෑ උබ මගේ කම්පැනි එක වට්ටන්න හැදුවා ඉවසුවා මගේ මේට්ව මගෙන් වෙන් කලා ඒත් මං ඉවසුවා මගේ ඇත්ත හංගන් හිටියා ඒකත් මං ඉවසිවා ඒත් මේ පාර උඹ මගෙන් වෙන් කලේ මගේ තාත්තා නොවී මට මට තාත්තෙක් උන මනුස්සයාව යකෝ උබට ඒකට මගෙන් සමාවක් නෑ
Mr.Kim - අනේ මම බය වුනා මාව බේරෙ ගන්න මේකි මාව මරයි 😂😂😂😂 මෝඩ කෙල්ල උඹ කොහොමද යකෝ මාව මරන්නේ
? එයා විතරක් නෙවේ කිම් අපිත් ඉන්නවා
එහෙම කියලා ශේශා පිටිපස්සෙන් ඇතුල් වුනේ හනිමූන් එකට කියලා රටෙන් පිට වුන සෙට් එක
Flashback
මාස්ටර්ට වෙච්චි දේ රොකී එයාලට කියලා ටික වෙලාවකින් ඩොක්ට කෙනෙක් අතින් වුන බෙහෙත් වැරදීමකින් මාස්ටර් මැරුනේ ශේශව පිස්සු වට්ටලා
කාරණය දැන ගත්ත ගමන් වියරු වැටුනු ශේශා හිතන්නවත් වෙලාවක් නොදී ඒ මිනිහගේ ලේ ටික බිව්වේ හරියට බීම බටයකින් බීම බොනවා වගේ
මේක දැකපු රොකීගේ හිත කිව්වෙම
කිම් උඹ ඇයි ජීවත් වෙන්න මෙච්චර අකමැති
වැම්පයර් කෙනෙක්ට මිනිස් ලේ රස බලන්න අවශ්‍ය වෙන්නේ තරහා වයිරය වගේ හැගීම් වලින් වියරු වැටුනු වෙලාවට එහෙම වෙලාවට එයාලා පලි ගන්න ඕනි කෙනා මොන ලෝකෙක හිටියත් හොයාන මරලා දානවා ( ඕතර් විසින් නිපද වූ තොරතුරකි )
ඒ වෙලාවේ තමා රොකී කස්ටියට ම මේක කිව්වේ
Flashback End
Mr.Kim - උබලා මොනා කරන්නද යකෝ
ගර්ර්ර්..........
ඒ වෙලාවේ එතනට රැස් වුබේ කිම්ගෙ පැක් එකේ වෘක්කයෝ ටික මෙතනදි නම් වැම්පයර්ලා ටික ටිකක් ගැස්සුනා මොකද වෘක්ක ගැන්ග් එකක් එක්ක fight කරන එක vampiresලා හතර පස් දෙනෙක්ට අමාරු වැඩක්
ඒත් බලාන ඉන්න කොට ඒ හැම වෘක්කයෙක් එක්කම කට්ටියම අතුරු දහන් වෙලා මතු වුනේ හිම පිරුනු පිට්ටනියකින්
YOU ARE READING
S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅
Fanfictionසතුරන් හා මිතුරන් අතර ගලා යන සැගවී ගිය අතීතයක් හිමි උරුමක්කාර තරුණියකගේ කතාව ••••• Screct Heirs ••••• @DARK PRINCESS 🖤🖤