𝗧𝗵𝗶𝗻𝗴𝘀 𝗔𝗯𝗼𝘂𝘁 𝘀𝘁𝗼𝗿𝘆

53 13 6
                                    

මේ හැමදේම ඕතර්වන මා විසින් නිපද වූ ඒවා වේ අනික් කතාවල ඒවා එක්කවත් ඇත්ත දේවල් පුද්ගලයන් එක්කවත් සමාන කරන්න එපා

මිත්‍යා දූව

Vampire වරුන්ගේ හා werewolfලාගේ රාජධනියක් මේකේ තාමත් ඒ බලයන් සැගවිලා තියෙනවා කියලා කියනවා ඒ ගැන කවුරුත් හරියට දන්නේ නෑ කියන්න බෑ මොකද කිහිපදෙනෙක් ඒ ගැන දන්නවෝ මේකේ ඒ දෙගොල්ලොන්ගේ දේවල් පාවිච්චි කරලා හදපු කෞතුකාගාරයක් තියෙනවා තව එයාලා පාවිච්චි කරපු ගොඩනැගිල්ලක් තියෙනවා උනත් ඒක නරඹන්නන්ට තහනම් කරලා තියෙන්නේ තව තහනම් කොටස් තියෙනවා  සාමාන්‍යයෙන් මේක දකින කෙනෙක් ටිකක් බය වෙලවා මේක අදුරු  තැනක් නිසා

Vampire වරුන්ගේ හා werewolfලාගේ රාජධනියක් මේකේ තාමත් ඒ බලයන් සැගවිලා තියෙනවා කියලා කියනවා ඒ ගැන කවුරුත් හරියට දන්නේ නෑ කියන්න බෑ මොකද කිහිපදෙනෙක් ඒ ගැන දන්නවෝ මේකේ ඒ දෙගොල්ලොන්ගේ දේවල් පාවිච්චි කරලා හදපු කෞතුකාගාරයක් තියෙනවා තව එයාලා පාවිච්චි කරපු...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vampires

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vampires

මෙයාලා gangs වලට බෙදිලා ඉන්නේ මිනිස්සු එක්ක හොද සම්බන්ධක් තියෙනවා උනත් එයාලගේ ඇත්ත වසන් කරගෙන ඉන්නේ මෙයාලට ඉර එළියට යන්න පුළුවන් වෙන ඒවගේ වගේ බෙල්ල හපලා නෙවේ මේට්ව mark කරන්නේ එයාලට ම ආවේණික මුදු දෙකක් දෙන්නම පළදිනවා

werewolfලට සාපේක්ෂව මෙයාලගේ බලය වැඩී තියුණු ඉවක් හොද ඇස් පෙනීමක් වගේම ගොඩක් වේගයෙන් දුන්නත් පුළුවන් ජිමින්ගෙයි ශේශගෙයි වගේම කිම්ගේ gang එකත් රාජකීය එවා එයාලට ඕනම vampire කෙනෙක් පාලනය කරන්න පුළුවන් මෙයාලට මෙයාලගෙ ස්වරූපය ඕන ම වෙලාවක වෙනස් කරන්න පුළුවන්

සාමන්‍ය වැම්පයර් කෙනෙක් තමන්ගේ මේට්ට හෝ පවුලේ සාමාජිකයෙකුට විතරයි අවනත වෙන්නේ  පවුලේ සාමාජියෙක් කිව්වාම ලේ බැදීමක් තියෙන්න ඕනි සමහර වෙලාවට එයාලට අවනත නොවී ක්‍රියාකරනවා උනත් මේට්ට විරුද්ධ වෙන්න බෑ හැබැයි රාජකීය කෙනෙක්ව ඒ කියන්නේ ශේශා ,සුගා වගේ අයව පාලනය කරන්න කාටවත් බෑ

මෙයාලට පල්ලියට යන්න පුළුවන් උනත් ශුද්ධ ජලය ඇගට වැටුනොත් පිච්චෙනවා මෙයාලගෙ ඉව පාවිච්චි කරලා ශුද්ධ ජලය  සාමාන්‍ය ජලය වෙන් කර ගන්න පුළුවන්

මෙයාලට පල්ලියට යන්න පුළුවන් උනත් ශුද්ධ ජලය ඇගට වැටුනොත් පිච්චෙනවා මෙයාලගෙ ඉව පාවිච්චි කරලා ශුද්ධ ජලය  සාමාන්‍ය ජලය වෙන් කර ගන්න පුළුවන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Werewolf

මෙයාලාත් gangs වලට බෙදිලා ඉන්නේ මිනිස්සු එක්ක හොද සම්බන්ධක් තියෙනවා උනත් එයාලගේ ඇත්ත වසන් කරගෙන ඉන්නේ මගෙ කතාවේ ඉන්න අයගේ අනිත් අයගේ වගේ වෙනස් වෙනකොට ඇදුම් ඉරෙන්නේ නෑ

Vampireලත් එක්ක හොද මිත්‍රත්වයක් තියෙනවා වුනත් කිම් කර්පු දෙයින් පස්සේ ඒක ටිකක් අඩුවෙලා තියෙන්නේ මේට්ව mark කරන්නේ vampiresලා වගේම තමා

මෙයාලගෙත් ශුද්ධ ජලය ඇගට වැටුනොත් පිච්චෙනවාමෙයාලගෙ ගති ගුණ අවනත වීම් vampireලට සමානයි වෙනසකට තියෙන්නේ එයාලට පියාඹන්න පුළුවන් මෙයාලට බෑ

( වෘක්කයෝ කවද්ද පියෑඹුවේ 🙄🙄🙄)

මෙයාලා හැම අවුරුද්දකම සාදයක් තියෙනවා vampire , werewolf හැමෝම මේකට සහභාගී වෙනවා

මෙයාලා හැම අවුරුද්දකම සාදයක් තියෙනවා vampire , werewolf හැමෝම මේකට සහභාගී වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


************************************

සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🙂🙂

@DARK PRINCESS 🖤🖤

S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now