🐯හනේ මගෙ ජිමින් පණේ කුක්කා පණේ කෝමද උබලා දෙන්නා මං නැතුව උන්නේ
vminkook වැළදගනීමක්
🐨අඩෝ හොබ්බෝ
🦄මගෙ ජූනී 😗😗😗
නම්ජුන් හොබී වැළදගැනීමක්
🐭අඩෝ මගෙ පූසො
🐱වැළදගැනීම් අවශ්‍ය නෑ 😑😑
🐭ඒකට කමක් නෑ මේ වරෙන්
සුගා ජින් වැළද ගැනීමක්
🐱මාව අත ඇරපාං..........😩
🐭අපො හරි හරි😑
දැන් ඔයාලා බලනවා ඇති මොකද මේ කියලා kimලා USA ආවට වැඩ වැඩි උන නිසා අද තමා මේ හම්බ වුනේ ඒකයි
🐱හරි හරි දැම් මෙයාලගේ යුනි යන එක කෝමද
🐯අයියෝ අයියේ
(ඕතර් - මම කොරියන් නෑකම් ගන්නේ නෑ කමක් නෑනේ 😶 )
🐭අයියෝ අයියෝ ගාලා බෑ මේ සුගා මම මේ ආවෙත් ඒකටමයි උබ යන යුනි එකටම රිංගව ගන්න බැරි වෙයිද 😕😕
🐱හ්ම්.....මම ප්‍රින්සිපල් එක්ක කතා කරන්නම්කෝ
𝐍𝐄𝐗𝐓 𝐃𝐀𝐘
ඩින් ඩොන් ......
🐭 ආ සුගා මේ උබනේ
🐱උබ hospital එකට ගියෙ නැද්ද බං
🐭දැන් යන්න ඕනි මොකො මේ පැත්තේ
🐱ආ...ඔන්න කට්ටියගේ යුනි යන වැඩේ හරි☺️
🐭අඩෝ සිරාවටම ප්‍රින්සිපල් කැමති උනාද
🐱ඔව් බං හොබියයි කුක්කයි එක්ක හෙට පලයන් යුනි එකට
🐭ඒ තෑන්ක්ස් මචෝ
🐱ඕක මොකද්ද බං
𝐍𝐄𝐗𝐓 𝐃𝐀𝐘
?? ජෝන් !!!
__සර්
?? එන්න කියනවා අර වසවර්ති කෙල්ලට
__සර් ශේශටද ජෙසිකටද
?? ශේශට
__ok සර්
ටක් ටක් ( දොරට තට්ටු කරනවා )
??එන්න
🐭Excuse me සර්
?? yes
🐭සර් මම Kim Seokjin මගෙ මල්ලිලා ටික යුනි එකට බාර දෙන්න කියලා ආව
YOU ARE READING
S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅
Fanfictionසතුරන් හා මිතුරන් අතර ගලා යන සැගවී ගිය අතීතයක් හිමි උරුමක්කාර තරුණියකගේ කතාව ••••• Screct Heirs ••••• @DARK PRINCESS 🖤🖤