Kim Pov
Mr.Kim -ළමයි පොඩ්ඩක් එන්නකෝ
🐯ඇයි තාත්තේ
Mr.Kim -මම ශේශව පරාද කරන්න plane එකක් ගැහුවා
Roshel -woow නියමයිනේ
Mr.Kim -අපිට ඒකිට attack කරන්න බෑ ඒක නිසා අපි එයාට ශරීරිකවත් නැතුව මානසිකවත් නැතුව හදවතටම පහර දෙන්න ඕනි
🐥හදවතට ??
Mr.Kim -ඔව් මෙහෙමයි plane එක °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° තේරුනානේ
Roshel -ඔව් තාත්තේ 😌
Master Pov
__මාස්ටර් තනියම යන්න එපා මාත් එන්නම්
$නෑ නෑ කොල්ලෝ මට පුළුවන්
__හරි මාස්ටර්
මාස්ටර් මේ හදන්නේ ශේශව බලන්න යන්න අර හතරදෙනා ගිය නිසා ශේශා තනියමනේ ඒනිසා තමා ඔය යන්නේ කෙල්ල කැමති කෑම වර්ග එහෙම අරගෙන මාස්ටර් දැනටමත් ශේශගෙයි අනිත් අයගෙයි තාත්තා වෙලා ඉවරයි
Time Skip .......
Shesha Pov
Phone Ringing ..
( මේ සංවාදය යන්නේ උඩ කියපු මාස්ටර්ගේ ගොලයයි ශේශයි අතරේ හොදේ )
Hello
Hello ශේශා මාස්ටර් ආවද
මාස්ටර් ??
ඔව්
නෑ
මොකක්
ඔව්
ඒක වෙන්න බෑනේ මාස්ටර් දැන් පැය දෙකකට කලින් ඔයාව බලන්න ඕනි කියලා ආවානේ
මෙහෙ ආවා
ඔව්
මෙහෙම කරන්නකෝ ඔයා ඔය පැත්තේ මාස්ටර්ගේ යලූවන්ගේ ගෙවල් වල මාස්ටර් නිතර යන එන තැන් වල බලන්න මම මේ පැත්තේ කොහෙහරි බලන්නම්
හරි ශේශා
මේ මාස්ටර් කොහේ ගිහින්ද
Phone Ringing ...
( ශේශා හා නාදුනන පුද්ගලයකු අතර )
hell
හෙලෝ මිස් මින් කෝමද ඉතින්
YOU ARE READING
S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅
Fanfictionසතුරන් හා මිතුරන් අතර ගලා යන සැගවී ගිය අතීතයක් හිමි උරුමක්කාර තරුණියකගේ කතාව ••••• Screct Heirs ••••• @DARK PRINCESS 🖤🖤