Chapter 25

2.1K 388 121
                                    

________________
After one year

" යාහ් ටේටේ මාව බිමින් තියන්න "

" බෑ... ඔයාට දගලන්න හොද නෑ... "

" මම ඉතින් දගලන්නෙ නෑනේ... "

පඩිබහින ග්මන් මාව වඩාගෙන ආව ටේහ්‍යුන්ට මම කීවත් මේ නපුරා මාව බිමින් තියන පාටක් පේන්න නෑ වගේ... මට හිතුනා අපරාදෙ මම ඒක කීවෙ කියලා... තව ටික දවසක් ෆුල් ආතල් එකේ බාල්දියක් පෙරලන් ඉන්න තිබ්බ එකනේ...

" ප්‍රින්සස් දැන්නම් වගකීමක් අරන් වැඩ කරන්න හරිද.. ඔයා හිතන දේවල් මට ඇහෙනවා බබා හරිද"

ටේහ්‍යුන් මට සැර කරන මූනක් දාගෙන කියනකොට මම එයාගෙ දිහා බලන් හිටියා .. එයා මට දැන් ආදරේ නෑ... මට කෑගහල අඩන්න ඕනේ...

" සයිකෝ විකාර නොකර ඉන්නවා... මම මගෙ ප්‍රින්සස්ට ආදරෙයිනෙ ගොඩාක් හරිද ?"

ටේහ්‍යුන් මගෙ නලල සිපගන්න ගමන් කියනකොට මම එයාගෙ පපුව අස්සේ මූන ඔබාගත්තා...

" ගුම්මෝනිම් මින්ජියා... මොකෝ මේ කකුලකටවත් මොනාහරි වෙලාද?"

දුවගෙන ආව කුක්කා මගෙ දිහා අමුතුවට බලල කීවේ ටේටේ මාව තාමත් වඩාගෙන ඉන්න නිසා වෙන්න ඇති... බිමින් තියන්න කීවට තියන්නෙ නැත්තම් මම මක් කරන්නද ඉතින්...

" මොකෝ මේ උදේ පාන්දරම සංචාරෙ යෙදෙනවද යොන් ?"

" ආහ් එයාට පොඩ්ඩක් ඇවිදින්න ඕනෙ කීවා දන්නෙ නැද්ද ඉතින් මේ කාලෙට.. "

කුක්ක බෙල්ල පිටිපස්ස කස කස කියනකොට ඉස්සරහට නෙරල තිබ්බ බඩත් අල්ලගෙන යොන් අනිත් අතින් කුක්කගෙ කෙස් වල්ලක් ඇද්දා... කුක්කයි යොනුයිත් දැන් පෙලවහක් වෙලා බබෙකුත් හම්බෙන්න... එයාලා ඉක්මන් වෙලා ඉතින්...

" ගුඩ්මෝනින් කට්ටියටම "

" මෝනින් ජිමිනා... කෝ ඉන්සූ "

" එයා බබාලා එක්ක "

ඔව් ඔව් ජීමිනුත් දැන් අප්ප කෙනෙක් සන්මි කුමරියගෙ නම්කිව තමා කොල්ල බැදගත්තේ... බැදල සති දෙකක් ගියෙ නෑ කෙල්ල ප්‍රෙග්නන්ට්... ජීමිනා කොට උනාට කොල්ලගෙ වැඩ කොට වෙලා නෑ... ඒකට මමයි ටේහ්‍යුනුයි සෝචනීයයි...

❗ BIT ME ❗[ Complete ]Donde viven las historias. Descúbrelo ahora