හායි👋
මේක දැකපු කෙනෙක් ඉන්නවද?
මම මේක නවත්තපු තැන ඉදන් continue කරන්න හිතුවා. මොනවා වුනත් මේක මම ලියපු පලවෙනි එකනේ. වැඩි දෙනෙක් කියවන එකක් නම් නෑ. ඒත් බය වෙන්න එපා මම මේක දානවා.
කලින් තරම් මොග්ගල් නම් නැතිවෙයි ඉතිම්😅 ඇත්තටම සමහර තැන් කියවද්දිත් ටිකක් විතර ලැජ්ජයි වගේ..... දෙක වසරේ පොඩි එකෙකුගේ කතාවක් වගේ. මම මේක ලිව්වේ නවය වසරෙදි නේ. ඔව් ඔව් ඒ කාලේ මම හරිම සිගිති මානසිකත්වයක් තිබුණ හරිම අහිංසක දව්වෙක් ඉතිම්.
ආපහු මේ කතාවත් ඒකක එකතු වෙන්න කියලා කියනවා ඉතිම්. හැමදාම Updates නම් දෙන්න වෙන එකක් නෑ. ඒත් මම පුලුවන් විදියට මාසෙකට එකක් වගේ දෙන්නම්. වැඩ වැඩියි. මේ දවස්වල🤧 හැබැයි කලින්ට වඩා පොඩ්ඩක් විතර මගේ style එකට වෙනස් වෙලා ඇති ඉතිම්😅
මෙහෙම එකක් තිබුණද කියලවත් මතකද නැතුව ඇති නේද කස්ටියට.
YOU ARE READING
What Will Happen Next 💦 💦
FanfictionSlow updates ⚡🚩 මෙච්චර දවස් සාමන්ය ළමයි වගේ හිටපු ලියා ඇතුළු යාලුවො ටිකට Olympus දෙවිවරුන්ගේ රණ්ඩුව නිසා එයාලගේ බල ලැබිලා camp half-blood ගියාට පස්සේ මොන වගේ අද්දැකීම් වලට මුහුණ දෙන්න වේවිද ? එහේදි එයාලට පර්සි ජැක්සන් එක්ක උද...