මේක කියවන ඔයාට හිතේවි මේක මහ පිස්සුවක් එහෙම නැත්තම් මනඃකල්පිතයක් විතරයි කියාලා.මාත් එහෙම කියන්න තිබ්බනම් සතුටුයි. එ්ත්, දුකින් වුනත් කියන්න වෙනවා මේකේ තියෙන ඔක්කොම අැත්ත කියලා.මේ ඔක්කොම දේවල් පටන් ගත්තේ මායි මගේ යාළුවො ටිකයි Olympus කන්දට කඩන් වැටිලා camp half -blood එකට ගියාට පස්සේ.මේ කතාවේ තියෙන්නේ අපි එහේට ගියාට පස්සේ උන දේවල්.
( මම ගොඩක් කම්මැලි කෙනෙක් එ්ක නිසා මන් මගේ යාළුවෙකුටත් මේක විස්තර කරන්න එන්න කිව්වා.එයා සාමාන්‍යයෙන් එයා ගැන ගොඩක් ලොකුවට හිතන් ඉන්න කෙනෙක්. එ් වගෙ වෙලාවට එයාව ගනන් නොගෙන ඉන්න මන් වගේ😇😁)
YOU ARE READING
What Will Happen Next 💦 💦
FanfictionSlow updates ⚡🚩 මෙච්චර දවස් සාමන්‍ය ළමයි වගේ හිටපු ලියා ඇතුළු යාලුවො ටිකට Olympus දෙවිවරුන්ගේ රණ්ඩුව නිසා එයාලගේ බල ලැබිලා camp half-blood ගියාට පස්සේ මොන වගේ අද්දැකීම් වලට මුහුණ දෙන්න වේවිද ? එහේදි එයාලට පර්සි ජැක්සන් එක්ක උද...