chapter 03

66 7 17
                                    

Leya
                     "ඔයාට පිස්සු එහෙම හැදීගෙන එන්නේ නෑ නේද අැලි ?"මම බොරුවට එයාගේ උණ බලනවා වගේ රඟපාන ගමන් අැහුවා.
                       අපි මෙයාට බකපඬියා කියන එක ඔප්පු කරන්න වගේ එයා මගේ අත ගසලා දාලා අර දෙන්නා ගාවට ගියා.මං හිතන්නේ අැතීනාගෙන් සමරු සටහනක් ඉල්ල ගන්න වෙන්න අැති.
                   (*අැතීනා කියන්නේ එයාගේ ප්‍රියතම Greek goddess.එ්කේ පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්😅)
                     මට පේන විදියට අනිත් ඩබලගේ අැඟ පුරාම වීණා සලකුණු තිබුනේ නිකම් ටැටු ගහලා වගේ. එයාලගේ ඔලුවලට උඩිනුත් එ් වගේ සලකුණු පෙනුන නිසා මම අැස් දෙක පිහිදාලා අාපහු හොඳට බැලුවා.මම මේ දකින්නේ හීනයක් ද ?
                     එ් අතරේ අැලි අර දෙන්නා ගාවටම ගිහිල්ලා තිබුණා.අැපලෝ කියපු කෙනා මොකක් හරි කියලා ඉවර කරනකොටම අැතීනා එක පාරටම පහත් උනේ අැයි දන්නෑ.මම එහෙම කල්පනා කරනකොටම වගේ අැලියා නට නට සිංදුත් කියන ගමන් කාමරේ පුරා සංක්‍රමණය උනේ නිකන් හරියට බන්ධනේකට අහුවෙලා වගේ. මට දැන්නම් එයා කියපු දේ හරි වෙන්න ඉඩ තියෙනවා කියලා සාධාරණ සැකයක් පහළ වුනා.එ්ත් මම එ්ක පෙන්නන්නේ නැතුව,
                      "මොකො අැලි ඔයාට එක සැරේට නර පනුවෙක් වගේ නටන්න හිතුනේ?" කියලා අැහුවා.
    අැත්ගටම එයා නැටුවේ වයින් වුන පණුවෙක් වගේ තමා.එයාගේ නැටුම කෙසේවෙතත් එ් වෙලාවේ එයාගේ ගායනය අහන් ඉඳපු අපිට ගෙවන්න ඕන.එ්ක එ් තරමට මිහිරියි.😣😧😰
                        එ් වගේම තව දෙයක් එයාගෙත් අර දෙන්නගේ වගේම අැතීනගේ සලකුණු අැඟ පුරාමයි ඔලුවට උඩිනුයි.

😣😧😰                        එ් වගේම තව දෙයක් එයාගෙත් අර දෙන්නගේ වගේම අැතීනගේ සලකුණු අැඟ පුරාමයි ඔලුවට උඩිනුයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

              (*මේ වගේ සලකුණු එයාගේ ඇගපත පුරාම තිබුනා කියලා හිතාගන්නකෝ *)

                   ඒ අතරේ මම ටිකක් වටපිට බැලුවේ මතෙන මොකක් ද ව‍ෙන්නේ  කියලා හොයා ගන්න. මෙතන එක කාලගෝට්ටියක්. ශාලාව කලෙවරේ මැදි වයසේ කියලා හිතන්න පුළුවන් පිරිමි අය දෙන්නෙක් රණ්ඩු වෙවි හිටියේ ත්‍රිෂූලෙකට ද කොහේ.(අනේ ඇත්තට මෙච්චර වයසට ගිහිල්ලත් බඩ් බෙදාගන්න බැරුව රණ්ඩුවෙන හැටි).මේ ත්‍රිෂූලෙට රණ්ඩුවෙවී හිටපු දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඇදුම හරියට අහස වගේ නිල් පාටයි. අනිත්  කෙනාගේ ඇදුම කළුම කළු පාටයි. මට හිතනෙ ටිදියට මේ ඉන්නේ සීයුසුයි ශේඩීසුයි. (මට පේන්නේ මේ ඇලියා එටත් පිස්සු හදවලා වගේ ). ඒත් ඇයි ඒ දෙන්නා මේ ත්‍රිෂූලෙකට රණ්ඩුවෙන්නේ ? මට මතක විදියට ඒක පොසයිඩන්ගේ ආයුධය._____  හොව් පොඩ්ඩක් ඉන්න කෝ පෙිසයිඩන් ?  මේ ශාලාව පුරාම මට එයාගේ හැඩ හුරුකම්වලට ගැලපෙන කෙනෙක් නම් හොයාගන්න පුළුවන් වුණේ නෑ.

What Will Happen Next 💦 💦Where stories live. Discover now