Part 6

102 26 24
                                    

In office

🧔: හොඳයි දැන් ඔය කට්ටිය...

එහෙම කිව්වම කට්ටියම ඇසුත් ලොකු කරන් බැලුවේ ලොකු සර් දිහා.

🧔: ලෑස්ති ද දඩුවම විදින්න...

B7: ඔව් සර්...😑😣

🧔: හොදයි එහෙනම් ඔයාලා ගෙ දඩුවම තමා indoor stadium එක සම්පූර්ණයෙන් ම සුද්ද කරන එක

Jin: ⁣ඈ...........................................😱

Suga: ඒත් සර් ඊයෙ නේද අර කොහෙන්දෝ ආපු පොඩි උන් වගේක මැච් එකක් තිබ්බේ

🧔: ඒක තමා පුතා එතන සුද්ද කරන්න කිව්වෙ

Jimin: අනේ සර් ඒත් ....🤧

🧔: ඒත් මේත් නෙවෙයි යන්නයි කිව්වෙ දැන්ම.... යනවලාාාා.................................................

B7: හරි සර්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
@indoor stadium

ලොකු සර් ගෙ කෑගැහිල්ලට කට්ටියම ඇවිත් නැවතුනේ stadium එක ඇතුලෙ. ඒක ඇතුල දැක්ක ගමන් කට්ටියට තරු පෙනුනා

Suga: යකෝ උඹලට සුවර්ද ඊයෙ ආවෙ පොඩි එවුන් කියලා

Jk: අඩේ ජිමිනගෙ කාමරේ හොදයි 

Tea: ඔව් ඒක නිකන් මීතොටමුල්ල කුණු කන්ද ව‍ගේ නේ🤭

Jimin: පල කොටියො යන්න. මගේ කාමරේ පිරිසිදුයි හරිය😒

Tea: යැයි යැයි තමා

Jin: නවත්තපිය ඔය කච කචේ. දැන්වත් මේක සුද්ද කරන්න පටන් ගමු🗣️

Jimin: හරි මමයි ටේයි කුක්කයි ෆ්ලෝ එකේ ඉදල පටන් ගන්නම්

Jin: හොබියයි ජූනයි ෆැවිලියන් එකේ අර පැත්තට යන්න. මමයි සුගයි මේ පැත්තට යන්නම්

All: හරි

ඔන්න දැන් කට්ටිය සුද්ද කරන්න පටන් ගත්තා. මුන්ටත් එක විදියකට ඉන්න බෑනේ. එකා එකා පටන් ගත්තා සිංදු කියන්න. හැබැයි ඉතින් කෑලි කෑලි

Jin: මා හිත ලගම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරි මන හාරි
සුකුමාලි නුඹ තමා

RM: උන්මාද ප්‍රේම ගීය ඇසෙන්නා
ගිම්හාන රෑක ඈත මුමුණා
තරු ඇස් වලින් සගවා
තුරුපත් පවා නොසලා
කොයිබින්ද ඒ ගී මෙදා

⛑️ University 📚 With 😋 B7💜️ (Complete)Where stories live. Discover now