Part 7

105 21 38
                                    

@stadium

ආයෙත් හොබා බනිින්න කට අරිද්දිම එතනට ඒන්ජල් කෙනෙක් ඇවිත් ජූන්ව බේර ගත්තා

(Jimin :මේ ඕතර් නම්කි

A: මොකෑ🙄

Jimin :මම මෙතන ඉද්දි කොහෙන්ද යකෝ වෙන ඒන්ජල් ලා🤔

A: ඇයි ඔහේ හිතන් ඉන්නේ ඔහේ විතරයි කියලද ඒන්ජල් කියලා🤨

Jimin :ඔව් එහෙම තමා😉

A: බලන් ඉන්නවා මම අලුත් එක්කෙනෙක් ගෙනාවා😏

Jimin :හුවෑ..... මේ කුරිරු ලෝකෙන් මිදිලා මම යනවා😣

A: හෝ හෝ දැම්ම යන්න එපා කතාව ඉවර වෙනකන් වත් ඉන්න හොදේ😁

Jimin :😒💔

A: බැට්ටු ස්ටෝරි )

ආපු ඒන්ජල් වෙන කවුරුත් නෙවෙයි ගියපු මගේ හොර ලව් එක

(ජුනීට කියන්න එපා හොදේ 😅)

???? :ඕඩර් කරපුව ගෙනාවා

එහෙම කෑගහගෙන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
යුංගියා ඒ වෙලාවෙම එතෙන්ට කඩාපාත් වුණා. කෑම දැක්කම හැමෝටම ජුනියා කරපු දේ අමතක උනා.

ගාල කඩාගත්ත හරක් රැල වගේ කට්ටියම යුංගි දිහාට දුවගෙන යද්දී යුංගිට හිතුනෙ "මාව බේරගන්න කවුරුත් නැතිවෙයිද" කියලා. එයා ලගටම දුවගෙන ආපු සෙට් එක එකපාරටම ⁣බ්රේක් ගහල හෙමීට කෑම ටික බෙදා ගත්ත.

එයාල කැම ටික බෙදාහදා ගෙන ඉවර වෙලා බලද්දී යුංගි ඉන්නවා එයාගෙ ගමී ස්මයිල් එකත් දාන.

එයාල කැම ටික බෙදාහදා ගෙන ඉවර වෙලා බලද්දී යුංගි ඉන්නවා එයාගෙ ගමී ස්මයිල් එකත් දාන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

J-hope :මොකද තෝ හිනා වෙන්නේ

Suga :නෑ මම මේ බැලුවේ අපෙ සෙට් එක කවද ඉදලද මෙච්චර සංවර උනේ කියලා😅

⛑️ University 📚 With 😋 B7💜️ (Complete)Where stories live. Discover now