Tea :සිරාවටම සෝලා තෝ කොහොමද බං අතනට ගියේ🤔
Jimin :........
Flash backJimin: අඩේ බලපන් basketball hoop එක ඇතුලෙත් කෑම කොල. ඕයි කුක්කෝ උස්සපන් මාව
Jk: හිටු හිටු
එහෙම කියලා කුකී ජිමිනාව කරට ගත්තා. දැන් ජිමිනා basketball hoop එක සුද්ද කරනවා.
එක පාරටම කරබරාස් ගාලා සද්දයක් ආවා.
සද්දෙ ආව පැත්තට හැරුණු කට්ටිය දැක්කෙ කුලප්පු වෙච්චි අස්පයෙක් අහිංසක කොලාබෙයා කෙනෙක්ව පාගන්න හදනවා 🤭🤭🤭🤭 සොරි සොරි වැරදුනා. තරහා ගියපු හොබා ජූන්ට හොදටම බනිනවා
Jimin :අද නම් ජූනාගෙ කන් දෙකට දෙයියන්ගෙම පිහිටයි
Jk :සිරාවටම පව් අඩේ
ජිමිනා මේ කියවන්නෙ තාමත් කුකී ගෙ කරේ ඉදලා 😋
Jimin :අර බලපන් යන්තම් හේසාවරේ නැතුනා😅
Jk :මොංගල් ද ඩාලිං අන්න ආයෙත් පටන් ගන්න යන්නේ
එතකොට ම
???? :ඕඩර් කරපුව ගෙනාවා(කෝ බලන්න ඒක තාලෙට කියපු අය😆)
එහෙම කෑගහගෙන යුංගි එතනට කඩාපාත් වුණා
කෑම කියන වචනෙ ඇහුන විතරයි කුක්කාට ඔක්කොම අමතකයි.
කොටින්ම කිව්වොත් ජිමින් කියන මනුස්පය තමන්ගේ කර උඩ ඉන්නවා කියන එකත්.
යුංගි දිහා ට හැරුණු ජන්කුක් ....
"අනේ මගෙ මැණික මගෙ උම්මා කොටේ මගෙ වස්තුව. ඩැඩී ඉක්මනට ඔයා ගාවට එනවා බේබි" කියාන එයාගෙ ප්‍රථම සහ එකම ප්‍රේමය වුණ කෙහෙල් කිරිය ගන්න දිව්වා.
අනේ ජන්කුක් ගෙ කරේ හිටපු ජිමින්ට මේ වචන ටික ඇහෙනකොටම ඊළඟට තමන්ට වෙන්න යන දේ තේරුණු නිසා ඉක්මනට basketball hoop එක හයියෙන් අල්ල ගත්තා.
කුක්කා දුවනකොට basketball hoop එකේ එල්ලුනු ජිමින් pullup එකක් ගහල hoop එකේ වාඩි වුණා😏(කොටා වැඩ්ඩා🤭)
ඊට පස්සෙ එයා බලන් හිටියෙ ජිමින් කියලා කෙනෙක් නැති ගානට ගෙනාව කෑම ටිකට වැඩේ දෙන සෝමාලියන්කාරයො ටික දිහා.
Flash back end
Jimin :ඕක තමා වුණේ 😒
ජිමින් කුක්කාට දැවිල අලුවෙලා යන්න රවන ගමන් වෙච්ච දේ කට්ටියට කිව්වා. සෙට් එක හෙන අමාරුවෙන් හිනාව තදකරගෙන හටියෙ ඒක අහල.
YOU ARE READING
⛑️ University 📚 With 😋 B7💜️ (Complete)
Fanfictionමිස් ගේ කිංකිණි නාදෙත් එක්ක අසරණ රබර් නයා ගුවන් ගත වුණා.🚀 ඔව් ඔව් එයා ඒක විසි කරා. අපේ නයි හාමි කෙලින්ම ලෑන්ඩ් කරේ හොබ්බගෙ ඔලුව උඩට. 😳 J-hope : හෑෑෑෑ....... I heat sneakuuu 😫😱😭💔 බලමු ද මොකද වුණේ කියලා මේ University with B7😋 Saranghe❤️ Borahe�...