Next day morning
@Near the back wall of the uniAll together: Good morning 😂
RM: එහෙනම් ready නේ
JK & Tea: බොක්කෙන්ම 🤘
Jin:පරිස්සමෙන්
Tea:හරි
Tea Prov
මමයි JK යි අනික් අය තාප්පෙ ළඟ ඉද්දි uni එක ඇතුලට පැන්නා. කොහොමහරි සිකුරුට්ටගෙත් ඇස් වහලා අපි දෙන්නා ගියේ staff room එක පැත්තට. කලින්ම jin ගෙන් යතුරු ඉල්ලන් තිබ්බ නිසා හොඳයි.
Tea:කුක්කෝ ඉක්මනට ඕක ඇරපන්
JK:හිටු යතුර හොයාගන්නකන්
සැක් මේ ජින්ජාත් කරන වැඩ 😣 staff room එකේ යතුර ගේන්න කිව්වම මුළු uni එකේම යතුරු ගෙනල්ලා 🤦 සුනඛ වැඩමයි කරන්නේ 😑
(A:තාත්තා uni එකේ owner උනාම ඔහොම තමා
Tea:අනේද කියන්නේ 😒
A:😅)
JK:හරේ... ඇරුනා😄
Tea:කෑ ගහන්න එපා ගොනෝ, සිකුරුට්ට ට ඇහෙයි
JK:හී...😁 සොලි හොදේ
Tea:හරි හරි යමන් ඉක්මනට වැඩේ කරලා මෙතනින් මාරු වෙමු
ESTÁS LEYENDO
⛑️ University 📚 With 😋 B7💜️ (Complete)
Fanficමිස් ගේ කිංකිණි නාදෙත් එක්ක අසරණ රබර් නයා ගුවන් ගත වුණා.🚀 ඔව් ඔව් එයා ඒක විසි කරා. අපේ නයි හාමි කෙලින්ම ලෑන්ඩ් කරේ හොබ්බගෙ ඔලුව උඩට. 😳 J-hope : හෑෑෑෑ....... I heat sneakuuu 😫😱😭💔 බලමු ද මොකද වුණේ කියලා මේ University with B7😋 Saranghe❤️ Borahe�...