Part 13

32 3 0
                                    

Morning at home

නොදැනිම ඉතුරු දවස් ටිකත් ගෙවිලා ගිහින් ෆයිනල් එක්සෑම් එකේ අන්තිම දවසත් ඇවිත්.. හැබැයි ඉතින් අපේ සෙට් එක තාම ගෙදර..

Jin: නැගිටපියව් යකුනේ..

ජින් පල්ලෙහා තට්ටුවේ ඉදලා බෙරිහන් දුන්නට උඩ තට්ටුවෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ..

Jin: අද එසෑම් අන්තිම දවස..

එක්සෑම් එකේ අන්තිම දවස කියලා මතක් කරාමවත් මුන් නැගිටියි කියලා හිතපු ජිනා එහෙම කිව්වත් කිසිම හැලහොල්මනක් නෑ..

Jin: තොපි නැගිටිනවද මං මගේ සෝස් පෑන් මැණිකත් අරන් උඩට එන්නද..

ඔන්න එතකොට නම්..

Rm : මං බාත්රූම් එකේ..

Hobi: නැගිටලා ඉන්නේ..

Suga: බුදු අම්මෝ කවුද යකෝ මේ..

Hobi: මොකද..

Suga: නෑ කවුද මන්දා අදුරන්නැති කෙනෙක් කණ්නාඩියෙන් මං දිහා බලන් ඉන්නවා..

Rm: අයියෝ.. නින්දෙන්ම ගිහින් කණ්නාඩිය ඉස්සරහ හිට ගත්තම ඔහොම පේනවා තමා.. ඔය ඉන්නේ ඔයාම තමා මෝඩ පූසෝ..

Suga: ආ... එහෙනම් කමක් නෑ..

Jk: ඕයි කොට පාත්තයා තෝ නේද මගේ ජොකා එක ඉස්සුවේ..

Jimin: මොන අමාරුවටද මං තොගේ හිල් හිල් ඒවා ගන්නේ.. අර කොටියාගෙන්  අහපිය..

Jk: මේ.. ඒවගේ හිල් නෑ හරිතේ.. ඒව බ්‍රෑන්ඩ් නිව් Calvin klein ඒවා..

Jimin: යැයි යැයි යැයි තමා..

Jk: කොටියෝ ඔහේද මගේ ජොකා ගත්තේ..

Tae: නෑ බං නෑ..

Suga: කාගේද මේ රෝස පාට ජොකා.. මගේ කබඩ් එකේ..

Jk: අනේ මයේ වස්තුවෑ.. ඔහේ නේද මගේ ජොකා ඉස්සුවේ..

Suga: මොංගල්ද හාවෝ.. ජිනා හෝදලා නවලා ගෙනත් දුන්නා.. මං කබඩ් එකට ඔබා ගත්තා..

Jk: ජිනා ඇයි ඔයා එහෙම කරේ..

සෝස් පෑන්  එක ගැන ඇහුන ගමන් නැගිටපු සෙට් එක පිස්සන් කොටුවටත් වඩා පිස්සුවක් නටන හැටි හිනා වෙවී අහන් හිටපු ජින්ට කුක්කා අහපු එකට නම් නිවිලා තිබ්බ තරහව පත්තු උනා..

⛑️ University 📚 With 😋 B7💜️ (Complete)حيث تعيش القصص. اكتشف الآن