Suya POV
"හනා එන්නකෝ.."
මම මේ පන දාගෙන කෑ ගහන්නේ මගේ ඇදුම ලස්සනද අහන්න. උදේ ඉදන් මේ අදින හතර වෙනි ඇදුම. මෙච්චර වෙලා ඇන්ද හැම එකටම කොහෙන් හරි ඇදයක් කියනවා 🤧
"කෝ බලන්න 😌"
ඕන් ආවා මයේ කෙල්ල. මම ඉතින් දත් සැට් එකත් ඉස්සරහට දාගෙන විරිත්තුවේ මේකට වත් හා කියන්න කියලා හිතන ගමන්
"ආහ් ඕක හොදයි 😌"ඇති යන්තන් හොදයි කිව්වා. 🙂🙏
ඔයාලා බලනවා ඇති මම මේ කොහේ යන්නද ලෑස්ති වෙන්නේ කියලා. අද තමා මම මුලින්ම ජොබ් එකට යන්නේ. බොසා කොයි වගේද දන් නෑ. මාව ඉන්ටවිව් කරේ බොස් නෙවෙයිලු. සෝ මම එයාව දැකලා නම් නෑ. අහලා තියන විදිහට නම්... නෑ නෑ මම එයා ගැන අහලා නෑ ගිහිම් තමා බලන්න වෙන්නේ 🙂💔
මට බයත් වගේ හැබැයි. ගෙදරින් එලියට යන්න ලෑස්ති වෙලත් මම හනාගේ අතෙන් අල්ලගත්තේ මූනක් එල්ලගෙන.
"මූන එල්ලන් මොකද 😐"
"බයයි අනේ 🤧"
"මගෙන් මුකුත් අහගන් නැතුන් පලකො ගෑනියේ. උදේම නැගිට්ටා උබ යන නිසා. මට නිදාගන්නත් නෑ සෙද්ද 😒 "
"පුස්පේ පන්නගන්න එපා මම යන්නම් 🙂💔"
මම හනාට එහෙම කියලා දොරෙන් එලියට අඩිය තිබ්බා විතරයි. ඔව් මම තිබ්බා. ඒත් කකුල පාවෙනවා වගේ ෆීලින් එකක් එන්නේ. ඇදුම පිටිපස්සට ඇදිලා බෙල්ලත් හිර වෙන්න වගේ සීන් එකක් තියෙන්නේ. සේප් එකේ පිටිපස්ස හැරිලා බලද්දි දැක්කේ මයේ ඇදුමෙන් ඇදගෙන ඉන්න පොඩි එකීව. මේකි කොහෙන් පාත් වෙනවද දන් නෑ 🙂💔
මාව එහෙම්ම ගේ අස්සට ඇදලා ගද්දි කකුල් දෙකම බිම පතිත උනා..
"දකුනු කකුල පෙරට තබන්න ඕනා 😌"
ESTÁS LEYENDO
𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐊𝐢𝐧𝐠
VampirosSavege Revenge Brotherhood Friends Love Sad Happy Life Vampire Werewolf This is a vampire ff If u want find out what's going on thene read .... Vampire Queen & park elina ❤️