❤️ Chapter 04 ❤️

68 21 35
                                    

සූයා ජිමින්ගේ කාර් එකට නගින්න යද්දී කොහෙන්දෝ මතු වුන යුන්ගී සූයාව ඇදලා එලියට ගත්තා.

"ජිමින් හොබී ඔයාට වැදගත් වැඩකට එන්න කිව්වා මං මෙයාව ඩ්‍රොප් කරන්නම් ඔයා යන්න "

" ඔහ් හා හියුන් බායී සූයා "

ජිමින් නෝන්ඩියට හිනා වෙලා කාර් එක ඇරන් යන්න ගියේ තාමත් වෙන දේ ප්‍රොසෙස් කර ගන්න බැරුන් සූයා කටත් ඇරන් යුන්ගි දිහා බලන් ඉද්දී.

"ඇහ් මේ පූස් සින්හයා කොහෙන්ද කඩා පාත් උනේ මොන ජන්ජාලයක්සූයෝ මේ බොට වෙන්න යන්නේ "

" ඔය මැඩම් ඇස් වලින් මාව කාලා ඉවර නම් අපි යමු ද "

යුන්ගී නෝන්ඩි හිනාවක් දාලා සූයාට එහෙම කියලා කාර් එකට නැංගා. මූනත් රතු කරන් සූයා කාර් එකට නැඟලා  කෝකටත් කියලා එයාම සීට් බෙල්ට් එක දා ගත්‍තා.

" පුහ් යකෝ මේක මේ පූසාගිය ආන්ඩුවද මංබලෙන් ඇවිල්ලා නැංගේ මේකගේ ගෑස් බලාපල්ලාකෝ ජිනූ ළඟ පූස් ගෑස් වලට විදින්න බෙහෙතක් ඒම නැද්ද දන් නෑ 😌"

" බහින්න අදහසක් නැද්ද ආ තමුසෙට මේකේ ම ඉන්න ඕනී ද අද දවසේම "

ඒ වෙලාවේ තමා හිතින් යුන්ගිට බැන බැම හිටපූ සූයා මේ ලෝකෙට ආවේ

" අහ් බහිනවා සර් තැන්...."

සූයා ස්තූති කරන්නත් කලින් යුන්ගී කාර් එක රේස් කරන් වේගෙන් ගියා.

" පුහ් යකෝ මේ සයිබේරියන් පූස් රිලවාගේ ගෑස් බලහල්ලකෝ දෙන්න හිතෙනවා උඩින් ගිහින් පුඩින් වෙන්න සැක් why god why ඔයා මට මේම කරන්නේ "

(වැම්පී - සයිබීරියන් පූස් රිලවා මගේ නිර්මානයකී 😌😂)

සූයා කාර් එක ගිය දිහා බලන් බනිනවා එයා දැක්කේ නෑ කෙනෙක් එයාගේ මේ හුරතල් හුරු බුහුටි වැඩ දිහා සිනා වෙමින් බලා සිටින බව...

𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐊𝐢𝐧𝐠 Donde viven las historias. Descúbrelo ahora