සූයා ජිමින් යන දිහා බලන් ඉදලා ඉස්සරහා හැරෙද්දී දැක්කේ තමන් දිහා කේන්තියෙන් බලන් ඉන්න කෙනාව දැන් තමයී සූයා හරියටම තමන්ගේ boss ව දැක්කේ.
" අනේ එයාගේ මූන හරීම සුදූයී දෙයියනේ කාටවත් මෙච්චර සුදූ වෙන්න පුලුවන් ද එයාගේ ඇස් නිකන් කාන්දම් වගේ එයාගේ මූන පූසෙක්ගේ වගේ වාහ් so handsome "
" ඔය madam මං දිහා බලන් භාවනා කරන්න ද යන්නේ ඒකටද තමුන් මේ job එකට join උනේ ආහ් "
තරහා පිරිච්ච ගැඹුරු කටහඩකින් තමයි මෙච්චර වෙලා තමන්ගේ බොස්ට පැනි හල හල හිටපූ සූයා මෙලොවට පා තැබුවේ..
" ah I 'm sry sir 🥺"
සූයා ඇස් වල කඳුළු පුරවන් කිව්වා.
" my name is yungi .... Min yungi .. මට කාලේ නාස්ති කරන අයව පේන්න බෑ තමුන් අද ඉදන් මං එන්න කලින් office එකට එන්න ඕනී වැඩකට මං කතා කරද්දී මොන ලෝකෙන් හරි වෙලාවට මං ළඟ ඉන්න ඔනී තමුන්ට මං සල්ලි ගෙවන්නෙ නිකන් නෙමේ නේ තේරුනා ද හහ් "..
" ඔව් සර් 🥺 "
" යනවා දැන් තවත් මෙතන හිටන් ඉන්නේ ගිහින් වැඩ කරනවා යනවාආආ"
සූයා තමන්ට වෙන් කරපූ කැබින් එකට ගියා ..
" ඇත්තමයි මං කලින් හිතපුවා ඉල්ලා අස් කර ගන්නවා මේකා පුසෙක් නෙමේ සින්හයෙක් වගේ හැම වෙලේම ඇගට කඩන් පනිනවා රෙද්ද මං අද පරක්කු උනා ද නෑ නේ මං කලින් ආවා සැක් මේ යකා එක්ක බෑ "
සූයා හිතෙන් බැන බැන වැඩපටන් ගත්තා මේ දිහා යුන්ගී කට කොනෙ හිනාවක් සමග බලන් හිටියා .
At Jinu 's hospital -
ජිනූ හදිස්සියේ රිපෝර්ට් එකක් අරන් එයාගේ රූම් එකට දුවන් යන්න ගියා ජීනූ දුවන් එද්දී එතෙනින් කලබලෙන් යන්න ගිය තරුනයෙක් ගේ ඇගේ ජීනූ වැදිලා ජීනූ වැටෙන්න යනවා එ විට ඒ තරුනයා ජීනූ ගේ බද වටා අත යවා ෆිල්ම් එක්ක හීරෝ කෙනෙක් වගේ ජීනූ ව අල්ල ගන්නවා.
أنت تقرأ
𝐌𝐲 𝐒𝐚𝐯𝐞𝐠𝐞 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐊𝐢𝐧𝐠
مصاص دماءSavege Revenge Brotherhood Friends Love Sad Happy Life Vampire Werewolf This is a vampire ff If u want find out what's going on thene read .... Vampire Queen & park elina ❤️